Activate Stripe Account 100% Legally ( Without EIN or SSN )

isurutmv

Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    මේක මටත් සෑහෙන්න කාලයක් ඉදන් තිබ්බ ප්‍රශ්නයක් මම sell කරන්නේ software sevices හරිහමන් විදිහට වැඩේ කරගෙන යන්න payment gateway එකක් නැති ප්‍රශ්නේ ලොකුවටම තිබ්බ මේ ගැන හොයද්දි හම්බුන එක method එකක් තමා USA වල LLC එකක් පටන් ගන්න එක, මම මුලින්ම try කරේ මේක මේකත් හොද option එකක් USA LLC එකක තියෙන ප්‍රදාන ප්‍රශ්නේ වෙන්නේ EIN required, registered agent required (around $120) වීම සහ Anual state fee එකක් ගෙවන්න වීම (around $100 ) මේ දවස්වල covid සීන් එක නිසා EIN එක එන්නත් දැන් සෑහෙන්න පරක්කු වෙනවා

    මේකට මට හම්බුන අනිත් විසදුම තමා UK වල LTD company එකක් register කරන එක වැඩේට යන්නේ UK office hours වලින් 3-6 hours , UK LTD එකට stripe account එක හදනවනම් UK Bank account එකක් ඕනේ කරනවා ඒකට transferwise පාවිච්චි කරන්න පුළුවන් account setup fee එකක් විදිහට one time 16 GBP යනවා ඒක ගෙවල company verification එක කරාම ඔයාගේ company name එකට UK Bank details ටික එයාල දෙනවා stripe එකෙන් UK Bank එකට withdraw කරගෙන එතනින් wire transfer හරහා ලංකාවට සල්ලි ගෙන්න ගන්න පුළුවන්

    මේ තියෙන්නේ මම මගේ company එකට අදාලව bank account and payment gateway verify කරපු විදිහ

    stripe verified.jpg

    transferwised verified.jpg

    කාට හරි UK company එක register කරගන්න ඕනෙනම් පහල තියෙනවා package ටික කැමති එකක් select කරගෙන PM එකක් දාන්න :yes:

    1. Package 1 (38 GBP)

    - 3-6 hour online formation. No signatures or paperwork required
    - All company documents sent to you by email
    - Email copy of Certificate of Incorporation
    -An email copy of Memorandum & Articles of Association
    -An email copy of Share Certificate
    -Registered office services at City Road, London EC1
    -Directors' service address at City Road, London EC1

    2. Package 2 (60 GBP)

    - Include All services in Package 1
    - Virtual address mail forwarding service City Road London EC1
    - Unlimited Mail Scanning Service
     
    Attachments

    • paypal verifed.jpg
      paypal verifed.jpg
      61.7 KB · Views: 260
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,700
    98,730
    113
    Tax එක ගැන හොයල බැලුවද කැපෙන විදිය. මට තේරුන විදියට මෙහෙත් ගෙවල එහෙත් ගෙවන්න වෙනව. මෙහෙ ඉදල ඔපරේට් කරන්න අක්වෙරළ සමාගමක් ( Offshore Company ) විදියට රෙජිස්ටර් කරන්න ඕනි නේද?
    මට ඉන්විටේශන් එකක් තියෙනව යූස් කරේ නෑ තාම ඔය සීන් එක ක්ලියර් නැති නිසා.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    Paypal Verify karagannath puluwan mcn

    naha mcn ehema one naha company eka lankawe operate wenne nathi nisa mehe tax gewanna one naha
     
    • Like
    Reactions: JohnSnow

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,700
    98,730
    113
    Paypal Verify karagannath puluwan mcn

    naha mcn ehema one naha company eka lankawe operate wenne nathi nisa mehe tax gewanna one naha
    කාගෙන්ද සර්විස් එක ගත්තෙ UK වැඩේට. මට තියෙන්නෙ USA LLC එකක ඉන්විටේශන් එකක් stripe ලගෙම Atlas එකේ
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    කාගෙන්ද සර්විස් එක ගත්තෙ UK වැඩේට. මට තියෙන්නෙ USA LLC එකක ඉන්විටේශන් එකක් stripe ලගෙම Atlas එකේ
    Stripe Atlas ekenam fee eka wadiyi mcn ieeta wada aduwata wade karaganna puluwan wena services thiyenawa

    UK wadetanam man direct gov site eken thama wade goda dagatte UK wala physical address dekak one wenawa
     
    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    156
    96
    28
    Kaluwewa Mudiyanselage Gunawath Gedara Isuru Udayanga Bandara

    DOB: xx/03/1997

    Serci Global Limited

    Tax: 20%
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    UK registered hama company ekakama data GOV site eke public karanawa mcn :P
    :yes: :yes: :yes: :yes: :yes:

    Tax එක 20% ගේවුවම අයේ ඉතිරි වෙන දෙයක් නැහැ 🤣🤣

    VAT රෙගිස්ටර් එවුන්ට අව්ලක් නෑ උන්ගේ එක්ස්පෙන්සස් වල VAT එක ආපහු ක්ලෙම් කරහැකි. ගොඩක් පක්කො කරන්නේ ලාභ නෑ කියල පෙන්නන එක.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මේක මටත් සෑහෙන්න කාලයක් ඉදන් තිබ්බ ප්‍රශ්නයක් මම sell කරන්නේ software sevices හරිහමන් විදිහට වැඩේ කරගෙන යන්න payment gateway එකක් නැති ප්‍රශ්නේ ලොකුවටම තිබ්බ මේ ගැන හොයද්දි හම්බුන එක method එකක් තමා USA වල LLC එකක් පටන් ගන්න එක, මම මුලින්ම try කරේ මේක මේකත් හොද option එකක් USA LLC එකක තියෙන ප්‍රදාන ප්‍රශ්නේ වෙන්නේ EIN required, registered agent required (around $120) වීම සහ Anual state fee එකක් ගෙවන්න වීම (around $100 ) මේ දවස්වල covid සීන් එක නිසා EIN එක එන්නත් දැන් සෑහෙන්න පරක්කු වෙනවා

    මේකට මට හම්බුන අනිත් විසදුම තමා UK වල LTD company එකක් register කරන එක වැඩේට යන්නේ UK office hours වලින් 3-6 hours , UK LTD එකට stripe account එක හදනවනම් UK Bank account එකක් ඕනේ කරනවා ඒකට transferwise පාවිච්චි කරන්න පුළුවන් account setup fee එකක් විදිහට one time 16 GBP යනවා ඒක ගෙවල company verification එක කරාම ඔයාගේ company name එකට UK Bank details ටික එයාල දෙනවා stripe එකෙන් UK Bank එකට withdraw කරගෙන එතනින් wire transfer හරහා ලංකාවට සල්ලි ගෙන්න ගන්න පුළුවන්

    මේ තියෙන්නේ මම මගේ company එකට අදාලව bank account and payment gateway verify කරපු විදිහ

    View attachment 106602

    View attachment 106603

    කාට හරි UK company එක register කරගන්න ඕනෙනම් පහල තියෙනවා package ටික කැමති එකක් select කරගෙන PM එකක් දාන්න :yes:

    1. Package 1 (38 GBP)

    - 3-6 hour online formation. No signatures or paperwork required
    - All company documents sent to you by email
    - Email copy of Certificate of Incorporation
    -An email copy of Memorandum & Articles of Association
    -An email copy of Share Certificate
    -Registered office services at City Road, London EC1
    -Directors' service address at City Road, London EC1

    2. Package 2 (60 GBP)

    - Include All services in Package 1
    - Virtual address mail forwarding service City Road London EC1
    - Unlimited Mail Scanning Service

    වටිනවා.

    ලංකාවේ company එකක් register කරලා ඒකටද UK වල company එකක් register කරන්නේ ? එහෙම නැත්තම් එහෙ address එකක් ඕනද ? (business correspondence address විදිහට ), එහෙම ඕන නම් address එකක් කුලියට ගන්න හොද තැනක් තියෙනවද -
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    වටිනවා.

    ලංකාවේ company එකක් register කරලා ඒකටද UK වල company එකක් register කරන්නේ ? එහෙම නැත්තම් එහෙ address එකක් ඕනද ? (business correspondence address විදිහට ), එහෙම ඕන නම් address එකක් කුලියට ගන්න හොද තැනක් තියෙනවද -
    na mcn kelinma UK wala register karanne, registered office address ekak one address ganna services kihipayakma thiyenawa additinal services widihata mail forwarding and mail scanning ekka ganna puluwan
    :yes: :yes: :yes: :yes: :yes:

    VAT රෙගිස්ටර් එවුන්ට අව්ලක් නෑ උන්ගේ එක්ස්පෙන්සස් වල VAT එක ආපහු ක්ලෙම් කරහැකි. ගොඩක් පක්කො කරන්නේ ලාභ නෑ කියල පෙන්නන එක.
    :yes: :yes: :yes:
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    na mcn kelinma UK wala register karanne, registered office address ekak one address ganna services kihipayakma thiyenawa additinal services widihata mail forwarding and mail scanning ekka ganna puluwan

    :yes: :yes: :yes:
    හැබැයි පුතෝ වෙලාවට කලාවට filing කරපන්, නැත්නම් සුපිරි fines වදින්නේ.
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කට්ටිය පුක ඉරාගන්න යන්නේ... යුකේ බිස්නස් රෙජිස්ටර් කරලා හ මජෙස්ටිස් රෙවෙනියු සර්විස් එකේ තොපිට ඇනුවල් ගෙවන්න කිව්වම ඕක ගෙවන්න උබලට සොලිසිටර් චාර්ජර් විතරක් යයි පවුන් 2000ක් විතර. නැත්තම් බ්ලැක්ලිස්ට් කරලා ආයේ යන්නත් බැහැ යුරෝප යන්නත් බැහැ, ඔසිත් බැහැ කැනඩාත් බැහැ..
     
    • Like
    Reactions: siri_ayya

    nration.com

    Active member
  • Aug 7, 2014
    161
    125
    43
    මේක මටත් සෑහෙන්න කාලයක් ඉදන් තිබ්බ ප්‍රශ්නයක් මම sell කරන්නේ software sevices හරිහමන් විදිහට වැඩේ කරගෙන යන්න payment gateway එකක් නැති ප්‍රශ්නේ ලොකුවටම තිබ්බ මේ ගැන හොයද්දි හම්බුන එක method එකක් තමා USA වල LLC එකක් පටන් ගන්න එක, මම මුලින්ම try කරේ මේක මේකත් හොද option එකක් USA LLC එකක තියෙන ප්‍රදාන ප්‍රශ්නේ වෙන්නේ EIN required, registered agent required (around $120) වීම සහ Anual state fee එකක් ගෙවන්න වීම (around $100 ) මේ දවස්වල covid සීන් එක නිසා EIN එක එන්නත් දැන් සෑහෙන්න පරක්කු වෙනවා

    මේකට මට හම්බුන අනිත් විසදුම තමා UK වල LTD company එකක් register කරන එක වැඩේට යන්නේ UK office hours වලින් 3-6 hours , UK LTD එකට stripe account එක හදනවනම් UK Bank account එකක් ඕනේ කරනවා ඒකට transferwise පාවිච්චි කරන්න පුළුවන් account setup fee එකක් විදිහට one time 16 GBP යනවා ඒක ගෙවල company verification එක කරාම ඔයාගේ company name එකට UK Bank details ටික එයාල දෙනවා stripe එකෙන් UK Bank එකට withdraw කරගෙන එතනින් wire transfer හරහා ලංකාවට සල්ලි ගෙන්න ගන්න පුළුවන්

    මේ තියෙන්නේ මම මගේ company එකට අදාලව bank account and payment gateway verify කරපු විදිහ

    View attachment 106602

    View attachment 106603

    කාට හරි UK company එක register කරගන්න ඕනෙනම් පහල තියෙනවා package ටික කැමති එකක් select කරගෙන PM එකක් දාන්න :yes:

    1. Package 1 (38 GBP)

    - 3-6 hour online formation. No signatures or paperwork required
    - All company documents sent to you by email
    - Email copy of Certificate of Incorporation
    -An email copy of Memorandum & Articles of Association
    -An email copy of Share Certificate
    -Registered office services at City Road, London EC1
    -Directors' service address at City Road, London EC1

    2. Package 2 (60 GBP)

    - Include All services in Package 1
    - Virtual address mail forwarding service City Road London EC1
    - Unlimited Mail Scanning Service
    Package 2 eke wade karala denna puluwnada