activating administrator account in windows 8

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මන් මේක කලින් ඇක්ටිවේට් කරාන තිබ්බේ
    රිපෙයාර් පාරක් දැම්ම දැන් අයෙත් මේකෙන් ඇඩ්මින් එකෙන් කරන වැඩ කරන්ඩ දෙන්නෙ නෑනෙ....වින්ඩෝස් ෆෝල්ඩරේ ෆයිල් මකනව වගේ ඒව....
    ලොග් වෙලා තියෙන්නෙ ඇඩ්මින් එකවුන්ට් එකෙන්...යූසර් එකවුන්ට්ස් වලත් පෙන්නනවා ඇඩ්මිනිස්ට්‍රේටර් කියල......
    GtNHtuL.jpg

    මෙන්න මේක ඩිසේබල් කරගන්ඩ බැලුවේ....
    ඒත් දෙන්නෑනෙ,ඇඩ්මින් නෙමේ කියල...යකෝ ඇඩ්මින් එකෙන් තමා ඇවිල්ල ඉන්නෙ...