Active voice sentence එකක් ලියද්දි.ඒ එකට අදාලව ක්‍රියාව කරන් කෙනා අනිවර්යෙන්ම සිටිය යුතුයි නේද? ඒ කියන්නේ අදාල ක්‍රියාව කරන්නේ කවුරුහරි පණ ඇති පුද්ගලයෙක් නේද? 
The School organised big party for Christmas. කියලා කියන්න පුලුවන්ද ?
or
A Big Christmas party was organised by School.
කොයි එකද හරි.

The School organised big party for Christmas. කියලා කියන්න පුලුවන්ද ?
or
A Big Christmas party was organised by School.
කොයි එකද හරි.