Actor Mark samson අභාවප්‍රාප්ත වෙයි

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Actor Mark samson අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නළුවෙකු වන මාර්ක් සැම්සන් මහතා අද (20) අභාවප්‍රාප්ත වී තිබේ.

    මිය යන විට ඒ මහතා වයස අවුරුදු 63 කි.

    1956 පෙබරවාරි 29 වන දින උපත ලැබූ සැම්සන් මාකස් පීරිස් මහතා චිත්‍රපට සහ ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.

    ‘ශක්තිය ඔබයි අම්මේ, රණ බිමේ වීරයා, රජ දරුවෝ, ලව් 94, සිරි දළදා ගමනය, මගේ නම බන්දු, ජය ශක්ති, වියරු මිනිසා, දඩබිම ඔහු රංගනයෙන් දායක වු සිනමා පට කිහිපයකි

    අවමංගල කටයුතු පිළිබඳව මෙතෙක් දැනුම් දී නොමැත.

    http://www.lankadeepa.lk/latest_news/ප්‍රවීණ-නළු--මාර්ක්-සැම්සන්-අභාවප්‍රාප්ත-වෙයි/1-544192
     

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    අර ඉලක්කේ කියල රහස් පරීක්ෂක teledrama එකක් ගියේ? 97 98 99 විතර. එකේ මෙයා හිටියා
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,206
    113
    Nugegoda
    මෙයා අරව වීඩියෝ එකක හිටිය වගේ මතකයි :oo:

    මම මුලින් හිතුවෙ ඒකෙ හිටියෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියල:shocked: ටිකක් පෙනුම ඒ වගේ නිසා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් උඹට ඒවගෙ ඉන්න පිරිමි අයව හොඳට මතක හිටිනව :yes:
    මතක හිටිනව නෙන්නන් ඒ වගේ රංගන කුසලතාවයක් පෙන්නපු කීයෙන් කී දෙනාද ලංකාවේ ඉන්නේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    image_1547968264-b463b9e980.jpg




    :(