Actor Mark samson අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නළුවෙකු වන මාර්ක් සැම්සන් මහතා අද (20) අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා වයස අවුරුදු 63 කි.
1956 පෙබරවාරි 29 වන දින උපත ලැබූ සැම්සන් මාකස් පීරිස් මහතා චිත්‍රපට සහ ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.
‘ශක්තිය ඔබයි අම්මේ, රණ බිමේ වීරයා, රජ දරුවෝ, ලව් 94, සිරි දළදා ගමනය, මගේ නම බන්දු, ජය ශක්ති, වියරු මිනිසා, දඩබිම ඔහු රංගනයෙන් දායක වු සිනමා පට කිහිපයකි
අවමංගල කටයුතු පිළිබඳව මෙතෙක් දැනුම් දී නොමැත.
http://www.lankadeepa.lk/latest_news/ප්‍රවීණ-නළු--මාර්ක්-සැම්සන්-අභාවප්‍රාප්ත-වෙයි/1-544192

ටිකක් පෙනුම ඒ වගේ නිසා