Actor Vivek critical after cardiac arrest (Only on Thursday, he took the COVID19 vaccine)

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,101
    12,060
    113
    Ohio, USA
    1618571493041.png
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    අප්පා ලංකාව ගැන හොද කියන වීඩියෝ එකකුත් තිබ්බා මෙයාගේ .හොද විකට නළුවෙක්


    ------ Post added on Apr 16, 2021 at 5:25 PM
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,911
    1
    12,219
    113
    අදාළ නෑ නේ
    The sudden demise of Tamil actor Vivek has left his fans, friends and colleagues shocked. He passed away on Saturday after suffering a cardiac arrest. The actor was hospitalised on Friday after a cardiac arrest. While there were reports of his health deteriorating after taking a jab of the coronavirus vaccine, the Tamil Nadu Health Department refuted the rumours in a press meet.


    The private hospital in Chennai, where Vivek, 59, was being treated, said he suffered “an acute coronary syndrome with cardiogenic shock. This is a separate cardiac event. It may not be due to Covid vaccination”.
    On Friday, the actor underwent “emergency coronary angiogram followed by angioplasty”, a medical bulletin said. But his condition stayed critical through the day.


    The 59-year-old actor made headlines on Thursday for promoting the importance of vaccination to fight the coronavirus. He chose to get vaccinated at a government hospital to spread awareness instead of going to a private hospital.

    https://indianexpress.com/article/e...ses-away-celebrities-pay-condolences-7277311/
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,101
    12,060
    113
    Ohio, USA
    මිලියන 3.3ක පැළ සිටවු දකුණු ඉන්දිය සුපිරි විකට නළුවා දිවියෙන් සමුගනි
    දකුණු ඉන්දියාවේ සුප්‍රසිද්ධ විකට නළුවෙකු වූ පද්ම ශ්‍රි ගෞරව නාමයෙන් පිදුම් ලැබු පරිසර හිතකාමීයෙකු වු විවේක් මහතා චෙන්නායි නුවර රෝහලක දී අභාවප්‍රාප්ත වි තිබේ.
    හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (16) චෙන්නායි නුවර රෝහලකට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද (17) අලුයම මියයන විට ඒ මහතා 59 වැනි වියෙහි පසුවිය..
    කෝටියක් පැළ සිටුවිමේ ව්‍යාපෘතියක් ආරම්භ කල ඒ මහතා මියයන විට මිලියන 3.3 පැළ සිටුවා අවසන් කර තිබින..නළුවෙකුට අමතරව ගායකයෙකු, සමාජ සේවකයෙකු, පරිසර හිතකාමීයෙකු වු ඔහු දශක තුනක් පුරා චිත්‍රපට රාශියක රඟපා තිබේ...
     
    • Like
    Reactions: vito