Actress Who was Murdered by Kamal Addararachchi

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    දුක්ඛදායී කතාවක්. කමල් මැරුවා කියලා කියන්න අමාරුයි, හැබැයි එයාගේ නොසැලකිලිමත්කම සහ බීමතින් හිටපු නිසා තමා කෙල්ල වාහනේ එල්ලිලා ඉන්නකොට අද්දලා තියෙන්නේ. හරිනම් second degree murder .....................ඒත් සිද්ධිය මතකයි. මෙයාව කොච්චර මගේ හිතට වැදුනද කියනවනම් මගේ එලකිරි id එකටත් දාලා තියෙන්නේ රමණි ගේ සින්දුවේ කෑල්ලක්.
    මේ සටහනත් දැම්මේ ඒකයි.
    නිවන් සුව පතනවා.


    "ආජු තපර බීජු තපර බිස්කුබිස්කුලාහිලා"

    :)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කමල් බාල අපචාර කේස් එකකට කාලයක් හිරේ හිටියා නේද ?
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    reputation_neg.gif

    Actress Who was... 12-04-2016 10:23 PM puke hal da
    හෑ මොන පොන්නයේක්ද මේ රේප් කපලා තියෙන්නේ යකෝ බැනපු කමෙන්ට් එකෙකටනම් කමක් නැ හෙනම වැදියන් ඕකාට
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,203
    5,021
    113
    Loading...
    ඔය නිලියගෙ මරණ පරීක්ෂණේ ගැන අපිට විද්‍යාව උගන්නපු සර් කෙනෙක් කිව්වා කෙල්ල මැරිලා මෝචරියයෙදි මරණ පරීක්ෂනය කරන කොට, කමල් මෑන්ස්ගෙ සහ තවත් කිහිපදෙනෙක්ගෙ ශුක්‍රාණු තිබිලා කියලා. බලනකොට හ‍ොස්පිටල් එකේ වැඩ කරන උනුත් මිණිය මෝචරියට ගෙනාවට පස්සෙ මිණියත් එක්ක ඩිස්ටි ඩිඩින් කරලලු.(මෙහි සත්‍ය අසත්‍යතාවය නොදනී):baffled:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔය කාලේ කී දෙනෙක්ව නම් මරන්න ඇත්ද. නමුත් මේකි ගැනම ඔච්චර කතා කරන්නේ කමල් එක්ක මලට වෙන්නත් පුලුවන්. මේකත් හරියට එළකිරියේ වළි ගියාම පරණ ඒවා අවුස්සලා ඒවා යුස් කරලා මඩ ගහනවා වගේ.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ඔය කාලේ කී දෙනෙක්ව නම් මරන්න ඇත්ද. නමුත් මේකි ගැනම ඔච්චර කතා කරන්නේ කමල් එක්ක මලට වෙන්නත් පුලුවන්. මේකත් හරියට එළකිරියේ වළි ගියාම පරණ ඒවා අවුස්සලා ඒවා යුස් කරලා මඩ ගහනවා වගේ.

    meka desapalaneta kisi sambandayak nane ban. mewa UNP JVP case nemei ne. kamal kohomath satha thamai. oka vitharak ah ita passeth ganu huta pata deka thunakata nadu giye.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    meka desapalaneta kisi sambandayak nane ban. mewa UNP JVP case nemei ne. kamal kohomath satha thamai. oka vitharak ah ita passeth ganu huta pata deka thunakata nadu giye.



    තියෙනවා ඔය කේස් ඔක්කොම ආයි උඩට ආවේ 2015 දී මූ ජන්දය ඉල්ලන්න හදන්න හැදුවමයි.


    ප්‍රවීණ රංගන ශිපියකු වන කමල් අද්දරාරච්චි මහතා රත්නපුර දිස්ත්‍රිකයෙන් මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා හිමිකර ගෙන ඇතිබවට දැනගන්නට ඇත. අද දින එක්සත් ජාතික පක්ෂ සිරිකොත කාර්යාලයට පැමිණ සිටීම සම්බන්දයෙන් සොයා බැලීමකදී මාද්‍ය වේදීන්ට මේබව අණාවරනය විය.
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    තියෙනවා ඔය කේස් ඔක්කොම ආයි උඩට ආවේ 2015 දී මූ ජන්දය ඉල්ලන්න හදන්න හැදුවමයි.


    No, Kamal never got entangled in politics...............