Actress Who was Murdered by Kamal Addararachchi

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Ramani Bartholomeusz, Actress Who was Murdered by Actor Kamal Addararachchi

    This was a contraversal murder committed by Actor Kamal Addararachchi in 1987. Ramani Bartholomeusz was awarded the Miss Sri Lanka in 1987 and she had been selected for Miss Universe 1988.


    ramani.jpg



    Bartholomeusz died on June 30, 1987 at the age of 20 when she allegedly jumped out of the car while Kamal Addararachchi was driving it after a dispute. Exact details are unknown.

    Also suspect that she committed suicide after losing virginity to Kamal and also there is another contraversy that Kamal pushed her out of his car.

    Kamal has a reputation of molesting young girls and he is a well known pedophile in Sri Lanka


    220px-Ramani_Bartholomeusz_%281966-1987%29.jpg



     
    Last edited:

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    දුක්ඛදායී කතාවක්. කමල් මැරුවා කියලා කියන්න අමාරුයි, හැබැයි එයාගේ නොසැලකිලිමත්කම සහ බීමතින් හිටපු නිසා තමා කෙල්ල වාහනේ එල්ලිලා ඉන්නකොට අද්දලා තියෙන්නේ. හරිනම් second degree murder එකකට මූ හිරේ යන්න ඕන. ඒත් සෙල්ලම් දාලා බේරුනා. ඔය සිද්ධිය උන කාලේ ලංකාවත් අප්‍රිකාව වගේ තිබ්බ කාලයක්, නීතියක් කියල දෙයක් තිබ්බේ නෑ. දවස ගානේ මිනිස්සු ටයර් සෑ උඩ මැරිලා හිටපු කාලයක්, ඉතින් ඕක ටක්ගාලා අමතක උනා. ආපහු කමල් ගේ දෙවනි විවාහයත් එක්ක තමයි සිද්ධිය මතුවුනේ.

    මොනවා උනත් ලංකාවේ එදා මෙදාතුර හිටපු ලස්සනම, දක්ශම නිලියක්. පෙර පවකටද කොහේද ලංකාවේ හිටපු හොඳම බඩු කාරයෙක්ට අහුවුනා.

    අපිනම් ඒ කාලේ පොඩියි. ඒත් සිද්ධිය මතකයි. මෙයාව කොච්චර මගේ හිතට වැදුනද කියනවනම් මගේ එලකිරි id එකටත් දාලා තියෙන්නේ රමණි ගේ සින්දුවේ කෑල්ලක්.
    මේ සටහනත් දැම්මේ ඒකයි.
    නිවන් සුව පතනවා.


    "ආජු තපර බීජු තපර බිස්කුබිස්කුලාහිලා"
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මේ නඩුව ගැන එලකිරි එකේ කලින් ත්‍රෙඩ් එකකුත් ගියා වගේ මතකයි. හොයාගන්න පුලුවන් උනොත් දාන්නම්