Actual Layoffs due to AI

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,923
    6,335
    113
    East Blue (Goa Kingdom)
    NXuSBvD.png


    QA8tCGi.jpeg


    8Q4riyp.png
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,521
    1
    14,623
    113
    Adoo civil kale Hoda welawata..189 lankawe idan labune hahaha
    මමනම් IT කල නිසා හොදයි 186 ගත්ත Aus ඇවිල්ල හොද පඩියකුත් එක්ක. කොහෙ Replace උනත් Aus වලනම් Job එහෙම Replace වෙන්නෙ නෑ. Microsoft USA කඩටික වහළ Aus වල Open කලා , පහුගිය දවස් වල හෝ ගාල Hiring. අනිත් පැත්තෙ Gov ඒවගෙ Legacy Tech, Low Code යයි උපරිම. Jobs නම් එහෙම Replace කරන්න බෑ.
     
    • Like
    Reactions: Kolama

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,888
    9,640
    113
    මමනම් IT කල නිසා හොදයි 186 ගත්ත Aus ඇවිල්ල හොද පඩියකුත් එක්ක. කොහෙ Replace උනත් Aus වලනම් Job එහෙම Replace වෙන්නෙ නෑ. Microsoft USA කඩටික වහළ Aus වල Open කලා , පහුගිය දවස් වල හෝ ගාල Hiring. අනිත් පැත්තෙ Gov ඒවගෙ Legacy Tech, Low Code යයි උපරිම. Jobs නම් එහෙම Replace කරන්න බෑ.
    machan idea ekak ganna ahnne. ausi wala 8years experenice kenek slary koheamda IT field eke?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,521
    1
    14,623
    113
    machan idea ekak ganna ahnne. ausi wala 8years experenice kenek slary koheamda IT field eke?
    අවුරුදු 4ට වඩා වැඩිනම් අවුරුදු ගාන වැඩක් නෑ එතනින් එහා Skill එක අනුව පඩි වැඩි වෙන්නෙ. සමහර උන් අවුරුදු 15ක් Experience ඒත් SE.
    Software Developer/Engineer නම් 100-130K Senior Software Engineer 120-180K
    Tech Lead 160-200+
    Solutions Architect නම් 240+ වත් යනව.

    ඔය Full Time permanent. එහෙම නැතුව Expertise තියනව කියල Prove කරන්න පුළුවන්නම් Daily Rate Contract කරන්න පුළුවන් Sole trader කෙනෙක් විදියට. ඒකටනම් Experience එක්ක Professional Certification ඕන. Government Department වලින් Daily Rate ගන්නව. PR Citizenship තිබ්බොත් ලේසියි. Daily rate 650-1200 AUD per day යනව expertise එක අනුව

    Aus Salary Permanet Jobs නම් බහුතරයක් ගන්නෙ 120K වගේ.
     
    • Love
    Reactions: baba-chuti

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,241
    2,420
    113
    we're not making this decision because we're in trouble. our business is strong. gross profit continues to grow,


    they just dont care
    They have only two options:
    1. Layoff 4000+ staff, keep the 6000 others' jobs and retain their business.
    2. Not go for the layoffs. Lose the business to a competitor using AI effectively. Go bankrupt and eventually lose all 10,000 jobs.


    Calculators awa kiyala mathematicians lata jobs nathi wune nane. AI walath okama thamai wenne.
    Mathematiciansලා calculator operators ලා නෙමෙයි නේ. Ledger clerksලාගේ job එක නැති උනා calculators නිසා.