ada api match eka paradinawa

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    උබෙ අම්මද ක්‍රිස් ගේල් ඉන්න කාමරේට පැනල අහුවුනේ ?
     

    akila011

    Junior member
  • Dec 13, 2011
    378
    13
    18
    gampaha
    toss eka api dinnoth match ekath api dinanawa....eka aniwa...eda WI gahuwe un toss eka dinna nisa...eda a pi pakkanta (pak) gahuwe api toss eka dinna nisa...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මෙකයි මචන්,ක්‍රිකට් කියන්නෙ අවිනිශ්චිත ක්‍රිඩාවක්,,වෙන්න පුලුවන් දෙත් තියෙනවා,,වෙන්න බෑරිදෙත් තියෙනවා,,අපෙ උන් දිනුවත් උන් අපෙම උන්,,අපි වල්ඩ් කප් කියක් දෑක දෑක පෑරදුනාද?අපි කොයි තරම් දුකින් එවා බෑලුවද??එත් අපි අපෙ ටිම් එකෙ උන්ට ආදරෙයි,,මොකද උන් අපෙ රට නියොජනය කරන උන්,,සමස්තයක් විදිහට ටිම් එක පෑරදුනා කියන්නෙ අපි රටක් විදිහට පෑරදුනා වගෙ තමයි අපෙ හෑගිම,,වෙන රටවල් වල වගෙ අපෙ උන්ට අපි නරක විදිහට සලකන්නෙ නෑහෑ,,ශ්‍රි ල0කාවෙ ක්‍රිකට් "මහත්තුරුන්ගෙ ක්‍රිඩාව" කියන වචනයෙ පරිසමාර්ත අර්තයෙන්ම තියෙන රටක්,,එක නරබන අයත් එහෙමයි,,රට වෙනුවෙන් ජය ගොශා කලා,,දිනුමත් බාර ගන්නවා,,පෑරදුමත් බාර ගන්නවා,,දකුනු ආසියාවෙ හොදම නරබන්නො ඉන්න රට තමයි අපෙ රට:)
     

    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    Nodaking musalaya thota wadiya hondai eka atakata ara ra 12 indan pakisla dinai kiyala ticket ganna balan hitapu eka u adu gane kelin eka kiwwa habai topi okkoma upan ratata barak. Umba oya kiyana West Indies balapan ada lakunu 120 eha gahan na.