Ada awidala awa..rasne balapan

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    බොන්නෑ, ක්‍රිකට් මැච් බලන්නෑ කියපුවාමත්
    Same මචන්.
    මමත් බොන්නෙ නෑ. ක්‍රිකට් මැච් බලනවා හයිලයිට් වගේ. ඒකත් feed එකට ආවොත්. හැබැයි සෙල්ලම් කරන්න මාර ආසයි.
    බොන්නෙ නැත්තන් වැඩක් නෑ කියන එකනම් දැන් මුල් බැහැගෙන ඉවරයි. කෙල්ලො පවා කියනවනෙ පොඩ්ඩක් බොන්න ඕනෙ කියල.
     
    • Love
    Reactions: S_M_S

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,351
    1
    59,722
    113
    Mother Earth
    Use umbrella .oya awwe yanna epa
    සිරා හොඳේ ලංකාවෙ පිරිමි කුඩ ගෙනියන්නෙ නෑ. නිකන් gay වගේ නිසා. වෙන රටවල්වල පිරිමි එහෙම නෑ. කුඩ ගෙනියනවා. :unsure:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔව් මචං අද හවස ජිම් එකට ගිහින් ටිකක් සෙල්ලම් කරනකොට මගේ ඉහින් කණින් දාඩිය ගලන්න ගත්ත දිය ඇල්ල වගේ..
    පට්ටම අමාරුයි මේ රස්නෙ
     
    • Sad
    Reactions: Kalegana

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    image.png
     
    • Wow
    Reactions: saffron2017

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    Me awwata body eke iron adu wenawada koheda.iron tablet gahuwama pana enawa

    උබලට ලංකාවෙ ඉඳල එපා වෙන්නෙ නැද්ද බන්?

    කොහොමද බන් උබල මේ රස්නෙ ලංකාවෙ ඉන්නෙ? මැරෙන්න වගේ රස්නෙයි දාඩියයිනෙ.
    අම්මෝ ඔසී දාහෙන් සම්පතයි. දුවන්න හිතෙනවා ආපහු.
    මම දැනන් හිටපු හුළඟක් වැදුණත් සැප ලංකාව දැන් නෑ. ඒක ඉවරයි වගේ :(

    ගෙදර අය මතක් වෙද්දි පට්ට දුකයි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,192
    1
    50,598
    113
    ප*යාගල
    sorry.com
    මටත් ලැජ්ජයි වගේ එකක් දැනෙනවා... ආය නම් කුඩේ ඉහලන් යන්නෙ. ඒක පාරක් ගියාම හරියයි ඕක.
    ටිකක් හැඩි දැඩි කුඩයක් ගනින් එතකොට අවුල්ක් නෑ

    කොහොමද බන් උබල මේ රස්නෙ ලංකාවෙ ඉන්නෙ? මැරෙන්න වගේ රස්නෙයි දාඩියයිනෙ.
    පිස්සු කතා කරන්න එපා . රටක පලවෙනි පුරවැසියො වෙන එක කොච්චර ආතල් ද. ඒක තමයි අපෙ විනොදේ
    ------ Post added on Apr 6, 2024 at 10:08 PM
     
    • Haha
    Reactions: shenat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,816
    1
    100,218
    113
    33
    Kalutara
    කරන්ට් එකත් ඩිම් යකෝ මෙහෙ.. අද රෑට නිදාගනිද්දි BBQ වෙන්න වෙන්නේ. මේ රස්නේ.. 😣😣😣
     
    • Wow
    Reactions: saffron2017

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,816
    1
    100,218
    113
    33
    Kalutara
    සිරා හොඳේ ලංකාවෙ පිරිමි කුඩ ගෙනියන්නෙ නෑ. නිකන් gay වගේ නිසා. වෙන රටවල්වල පිරිමි එහෙම නෑ. කුඩ ගෙනියනවා. :unsure:
    වෙන රටවල කොහෙද බන් මෙහෙ වගේ අවුව්ව තියෙන්නේ පිරිමි කුඩ ගෙනියන්න තරම්..
     
    • Haha
    Reactions: Candid-B

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සු කතා කරන්න එපා . රටක පලවෙනි පුරවැසියො වෙන එක කොච්චර ආතල් ද. ඒක තමයි අපෙ විනොදේ
    ------ Post added on Apr 6, 2024 at 10:08 PM

    ඩියුටි ෆ්‍රී එකෙන් AC එකක් ගන්න ඇහුවා. ඒව දැන් නැතිලු. ඒව ලක්ෂරි බඩු කියනවලු ආණ්ඩුවෙන් 😹😹😹

    අම්මප බන් ඕසි වල(ඕන දියුණු රටක) හැම ගෙදරකම තියෙන සාමාන්‍ය මිනිස්සුන්ට ඕන අත්‍යවශ්‍ය දෙයක් AC එකක් කියන්නෙ. පංකාවෙ පළවෙනි පුරවැසියන්ට දාඩියෙ තැම්බි තැම්බි නොඉන්න එක ලක්ෂරි එකක්. 😹😹

    ලංකාව ගැන තිබුණ ලොකුම ප්ලස් පොයින්ට් එකක් ඉවරඋනා :(
     
    • Sad
    Reactions: Nidarshana_k

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උබලට ලංකාවෙ ඉඳල එපා වෙන්නෙ නැද්ද බන්?

    කොහොමද බන් උබල මේ රස්නෙ ලංකාවෙ ඉන්නෙ? මැරෙන්න වගේ රස්නෙයි දාඩියයිනෙ.
    අම්මෝ ඔසී දාහෙන් සම්පතයි. දුවන්න හිතෙනවා ආපහු.
    මම දැනන් හිටපු හුළඟක් වැදුණත් සැප ලංකාව දැන් නෑ. ඒක ඉවරයි වගේ :(

    ගෙදර අය මතක් වෙද්දි පට්ට දුකයි.
    Have u been in Sydney or WA in a summer?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,551
    66,838
    113
    උබලට ලංකාවෙ ඉඳල එපා වෙන්නෙ නැද්ද බන්?

    කොහොමද බන් උබල මේ රස්නෙ ලංකාවෙ ඉන්නෙ? මැරෙන්න වගේ රස්නෙයි දාඩියයිනෙ.
    අම්මෝ ඔසී දාහෙන් සම්පතයි. දුවන්න හිතෙනවා ආපහු.
    මම දැනන් හිටපු හුළඟක් වැදුණත් සැප ලංකාව දැන් නෑ. ඒක ඉවරයි වගේ :(

    ගෙදර අය මතක් වෙද්දි පට්ට දුකයි.
    Ac tiyenawa eliyene rasne.ubalath ac netuwa inna wenne tawa rent uda giyama :P
     
    AC nadda