Same මචන්.බොන්නෑ, ක්‍රිකට් මැච් බලන්නෑ කියපුවාමත්
මමත් බොන්නෙ නෑ. ක්‍රිකට් මැච් බලනවා හයිලයිට් වගේ. ඒකත් feed එකට ආවොත්. හැබැයි සෙල්ලම් කරන්න මාර ආසයි.
බොන්නෙ නැත්තන් වැඩක් නෑ කියන එකනම් දැන් මුල් බැහැගෙන ඉවරයි. කෙල්ලො පවා කියනවනෙ පොඩ්ඩක් බොන්න ඕනෙ කියල.


