ada bonne kawda

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    img 229.jpg
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    අද නම් බිව්වා මචන් දාගෙන
    ප්ලාස් එකට දාගෙන උණු වතුර කෙලගෙන කෙලගෙන ගියා

    ටොයිලට් ගියා හෝස් එක ඇරියා වගේ, සැප තමා
    loose motionda
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    අද නම් බිව්වා මචන් දාගෙන
    ප්ලාස් එකට දාගෙන උණු වතුර කෙලගෙන කෙලගෙන ගියා

    ටොයිලට් ගියා හෝස් එක ඇරියා වගේ, සැප තමා
    දාපන් පහක්. මාත් බව්වා අද වතුර. දැනුත් කාමරේ තව බෝතල් දෙකක් තියනවා ඉතුරු වෙලා. ඒ දෙකත් බොනවා

    High Five Teamwork GIF by SpongeBob SquarePants
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ලගදි බීෆ් ඩෙවල් එක්ක JD ගහන්න සෙට් වුනා office එකේ උන් එක්ක. :love2: ඒ දෙක නියමෙටම ගියා හැබැයි..
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    කසිප්පු ගහන්න පුරුදු වෙයන් මම වගේ..
    kasippu thamai supiri bima :D:love: hoyaganna na ban :-(

    covid kale kasippu tikak genava shopping bag eke rs 100i harida man ithin mug ekata dala bite ekak hadaganna giya.. amma awith ahanava monavadad ara tiyenne palathuru suwade ba kiyala. :shocked: math ithin gona vage kasipu tikak kiuwa vitarai banna domben yanna
     
    • Haha
    Reactions: dayt0na

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    kasippu thamai supiri bima :D:love: hoyaganna na ban :-(

    covid kale kasippu tikak genava shopping bag eke rs 100i harida man ithin mug ekata dala bite ekak hadaganna giya.. amma awith ahanava monavadad ara tiyenne palathuru suwade ba kiyala. :shocked: math ithin gona vage kasipu tikak kiuwa vitarai banna domben yanna

    kasippu hadana eka maha wedak newey... youtube eke balanna