Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
කඩ්ඩ බැරි එකා;22010952 said:
ඔව් බන් හැබැයි මගේ බර ටිකක් අඩු වෙලා තියෙන්නේ 87 ඉඳන් දැන් 78.2 ට. :love:

obese range 1 ඉඳන් normal වලට ටිකක් ලේසියි. මම 84 ඉදන් 69ට බැස්ස (උස 5යි 8ක් වගේ). තව 10ක් විතර අඩු කරගන්න ඕන. හරි අමාරුයි ඒක කරන්න.
 

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    උබට අනිද්දනම් ආය යන්න හම්බ වෙන්නේ නැ බලපන්කො බොරුද කියල
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අර සචී කියන වේසි :growl:ඌරු පෙති ගහලා මෙතන ඇවිත් බොරු හලපු එකෙන්:dull: උඹලා ප්‍රයෝජන ගන්න එක ගැන ඇත්තටම සතුටුයි බන්:yes:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    hqdefault.jpg


    Mekath karapan oken passe
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    කඩ්ඩ බැරි එකා;22010841 said:
    අද ඔන්න ෆස්ට් ටයිම් ගිහින් ගහල ආව. යන්න හිටියේ ටිකක් රෑ වෙලා. ඒත් 6.30 විතර ආව ගමන් චේන්ජ් එකක් දාගෙන ගියා. :D:yes:

    මෙන්න මේව ගහපන් කියල ලිස්ට් එකක් හදල දුන්න. අර ප්‍රෙස් මේ ප්‍රෙස් නම් ගොඩයි බන්. :dull:

    පොර මගේ ටීෂර්ට් එක ගලවල ඉනවටේ මස් අල්ලල, අතේ මස් අල්ලල අතවර කරා බන් කොල්ලො ඉස්සරහ :dull:

    මම එන්ඩොමෝෆේ ද මොකක්ද කිව්ව. :growl:

    පොර ඇහුව මොකක්ද වෙන්න ඕන බල්ක් කරන්නද නැත්නම්කට් කරන්නද කියල. මම කිව්ව දෙකම ඕන කියල :rofl:

    පස්සේ පොර පුෂප්ස් ටිකක් ගහල පෙන්නන්න කියල කිව්ව. කියන්න විලිලැජ්ජයි සිංහුලුනේ. මට ගහගන්න පුලුවන් උනේ උපරිම 22යි :no::dull: තව පුලප් බාර් එකේ චින් අප්ද මොකක්ද මගුලක් ගහන්න කිව්ව පොර කරල පෙන්නුව. මට 3යි පුලුවන් උනේ :angry:

    පොර බරයි උසයි දෙකම කරල තමයි ලිස්ට් එක ලියල දුන්නේ. ඔක්කොම ටික කරන්න පැයයි විනාඩි 40ක් විතර ගියා. මොකද මම එක සෙට් එකක් කරල විනාඩි 2ක් විතර අයිස් ගැහුව ඒතරම් හති බන්. :angry:

    කොල්ලෙක්ගේ බයික් එකක් අරන් ආවේ. යකෝ ඉවර වෙලා යන කොට අත් කකුල්නෑ වගේ. බයික් එක පොඩ්ඩක් ආම්බාන් කරගන්නත් පන නෑ. :rofl:

    දැන් ඇවිල්ල නාන්න ගියා යකෝ ආසාවට මූනට අත ගන්න බෑ බන්. :baffled: පිට අතුල්ලගන්නත් බෑ :angry::angry: ඒ ඇරෙන්න ලොකු කැක්කුමක් නම් නෑ හැබැයි.

    පොර කිව්ව හෙට උදේ වෙද්දි ටිකක් කකියයි ගනන් ගන්න එපා කියල :D හෙට නිවාඩු. ආපහු අනිද්ද තමයි.

    කොල්ලො ගහන බර දැක්කම පිස්සු වගේ බන්. :dull:

    බට් ෆීල් ගුඩ් බන්. ජිම් යන්නේ නැති උන් පොඩ්ඩක් යන්න ට්‍රයි එකක් දීපන්. :love::P

    treino-e-dieta-para-endomorfo.jpg

    Uba Tikak Mahathaida?? puluvannam dan thiyena Ube egae Photo ekak dapan. me nula digatama edagena palayan. apitath ube dwnuva balaganna puluvan vei. Mulinma Push Up 22 hodaine yaku....
    matath jym yanna asai.. Velavak nahe ban.. Eheth kohoma kohoma hari gedara gahala shep eke ega thiyan innava. good luck:
    yes:
     
    Last edited: