Ada kawe monada?

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,037
    113
    Me dawas tike minissunta arthika prashna nisa hariyata kanna bonna Naha. Oyala Ada udetai dawaltai kapu dewal kiyanna balanna. Karuna karala Boru Danna epa.

    Mama Ada kawa ewa

    Udeta - rolls ekai plain tea ekai
    Dawalta - panui sambolai
    Reta - bathui parippui karawalai thama
     
    Last edited:

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    243
    197
    43
    udeta beheth biwwa ( S S gunawardane anuradhapura - choleterol walata )

    suwadal rice + half boild egg + pathola hodi + leaks thel daala

    apahu behethak biwwa ...

    .........................................................................................................................................................................

    Meals 2i kanne api.. eelaga meal eka rice nemi wena monahari redddak kanawa piti arenna....

    Kaden kawothin eka meal ekak wath kan naa.....

    alcohol gathothin pahuwada 15hours fasting innawa ....

    intermenting fasting poddak balapan... kanawata wada noka inna eka hodai kiyala hitei ...
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,012
    1,904
    113
    රෝස් කරපු නාකි මයිනෙක් කෑව
    කෝමද taste එක

    Udeta - Pasta
    Dawalta - Chiken, potato, parippu, papadam, mallun. / dessert - fruit salad with icecream
    Potatoes කොහෙන්ද ගත්තෙ,
    ------ Post added on May 19, 2022 at 2:15 PM

    මේ දවස් වල gf ගෙදර එනවා... නිතරම කිරියි සැමනුයි තමා...
    කිරි හා, එතකොට සමන් කිව්වේ 🤔
    ------ Post added on May 19, 2022 at 2:15 PM

    කදුළු ගෑස්
    ජල ප්‍රහාර තමයි
    අද නෑ නේද
    ------ Post added on May 19, 2022 at 2:16 PM
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,037
    113
    මේ දවස් වල gf ගෙදර එනවා... නිතරම කිරියි සැමනුයි තමා...
    🤮
    කදුළු ගෑස්
    ජල ප්‍රහාර තමය
    තෙල් පෝලිමේ හිටියා නම් පුක් පාරකුත් කෑවහැකි
    රෝස් කරපු නාකි මයිනෙක් කෑව

    ude kadala , dawalta gahuwa idippa koththuwk
    🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    collage.png


    පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මොරදෙණිය ග්‍රාම නිලධාරි වසමේ, ඉතා දිළිඳු පවුලක දරුවකු තම නිවසේ බිත්තිවල ඇති මැටි ආහාරයට ගන්නා පුවතක් කොලානයාය ගම්මානයෙන් වාර්තා වේ. පවුලේ කිසිවෙකුටත් ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිකමින් දැඩි අසරණභාවයට පත්ව සිටින ඔවුන් ඇතැම් දිනක කුසගින්නට ආහාර නොමැතිව නිරාහාරව සිටින බවත්, තම වැඩිමහල් දියණිය අසනීප තත්වයකින් පෙළෙන බවත්, බිත්තිවල පස් ඇය ආහාරයට ගන්නා බවත් පවසයි.

    මේ පිළිබඳව අප කළ විමසීමේ දී එම දියණියගේ මව වන බී.එම්. රම්‍යලතා මහත්මිය (අවු.32) මෙසේ පැවසුවාය. අපි ගොඩක් දුප්පත්. මහත්තයාටවත් මටවත් ස්ථිර ආදායම් මාර්ගයක් නෑ. අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. දරුවෝ දෙනෙක් ඉනචා. දුවයි පුතයි. අපි එදා වේල පිරිමහ ගන්නේ බොහොම අමාරුවෙන්. උදේට කෑවොත් දවල් නෑ. රෑටත් නෑ. සමහරදාට රෑට කෑම ඉල්ලපුහම දෙන්න දෙයක් නැති නිසා මම ඉතිං කරන්නේ වේලාසනින් දරුවන්ව නිදි කරවන එකයි. ලොකු දරුවා ගැහැණු දරුවෙක්. එයා ගෙදර තියෙන බිත්තිවල පස් කනවා. සමහරදාට නින්දෙන් නැගිටල බිත්ති සූරගෙන කනවා. බඩගින්නට එහෙම කනවද අසනීපයක් නිසා එහෙම කනවද දන්නෑ. ගෙයි හැම තැනම තියෙන්නේ සූර සූර පස් කාපු තැන් යැයි පවසමින් ඇය එම ස්ථාන අපට පෙන්වුවාය.

    මොවුන් 73/3 කොලානයාය, සේරන්කඩ යන ලිපිනයේ කටු මැටි සහිත සෙවිලි තහඩුවලින් සැදු කුඩා නිවසක පදිංචිව සිටින අතර 12 හැවිරිදි තම දියණිය පාසල් නොයන බවත්, 6 වැනි වසර දක්වා පාසැල් අධ්‍යාපනය හැදෑරු බවත්, ඉන්පසු ඇගේ පාසල් ගමන නතර වූ බවත් ඇය කුමන අසනීප තත්වයකින් පෙළෙන්නේ දැයි තමන් නොදන්නා බවත් ඇගේ පියාවන එන්.ඩබලිව්. ධර්මදාස (අවු.46) මහතා පවසයි.ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය. අපිට ඉන්න හිටින්න හරි හමන් තැනක් නෑ. මට ඕනේ මේ ගේ කෑල්ල හදා ගන්න. අපිට කවුරු හරි උදව් කරන්න කියලයි අපි ඉල්ලන්නේ. මට ස්ථිර රස්සාවක් නෑ. දරුවො දෙන්නෙයි නෝනයි එක්ක අපි ජීවත්වෙන්නේ හරිම අමාරුවෙන්. මම කුලි වැඩ කරන්නේ. කුලී වැඩ හැමදාම නෑ. අපිට කන්න නැතත් කමක් නෑ. මේ ගෙයි බිත්ති පෙරළෙන්න ළඟයි. ගෙයක් හදා ගන්න උදව් වෙනවනම් ලොකු දෙයක්. ඒ වගේම අපේ දරුවා වෙනුවෙන් පිං පඩි කාඩ් එකක් හදල දෙන්න කියලත් ඉල්ලනවා.

    -සඳරු බණ්ඩාර-
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    Me dawas tike minissunta arthika prashna nisa hariyata kanna bonna Naha. Oyala Ada udetai dawaltai kapu dewal kiyanna balanna. Karuna karala Boru Danna epa.

    Mama Ada kawa ewa

    Udeta - rolls ekai plain tea ekai
    Dawalta - panui sambolai
    Reta - bathui parippui karawalai thama
    උබ ඉන්නෙ new zealand ද? රෑටත් කාල ඉවර වෙන්න
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    උදේට බත්+ලුණුමිරිස්+පරිප්පු,
    දවල්ට බත්+අල තෙල්දාල+උදේ පරිප්පු+කරෝල
    උදේ හිල්ටන්
    දවල් නම් සිට්‍රස්
    රෑට යන ගමන් පීසා හාට් අල්ලන්න හිතන් ඉන්නේ😋😋
    අද පඩිද..?
    හෙටත් කන්න ඕනෙ නේද??? අමතකවුණාද??😂