Ada kawe monada?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    පාන් රු 200කට කිට්ටු කරලනෙ. පාන් ගන්න තරම් සල්ලි ගෙදර තිබ්බෙ නෑ. ඒ නිසා අපි අද උදේ ඕට්ස් කෑවේ. දවාලට කන්න සල්ලි මදි නිසා තාම බඩගින්නෙ වැඩ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,865
    163,786
    113
    එකමත් එක රටක
    උදේ හිල්ටන්
    දවල් නම් සිට්‍රස්
    රෑට යන ගමන් පීසා හාට් අල්ලන්න හිතන් ඉන්නේ😋😋
    තාප්පෙකට අල්ලපන් බන් ඕන උනාම හෝටල් අස්සේ රිංගන්නේ නැතුව 🤭
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    උදේ ඉදිආප්ප පරිප්පු සමෝසා සමපෝස ගුලියක්
    දවල් බත් කැකිරි පරිප්පු කාරල්ලො මාලු බැදල
     
    • Like
    Reactions: Amathi Putha

    milhan123

    Well-known member
  • Oct 26, 2007
    769
    313
    63
    Istanbul, Turkey
    IMG_5835.JPG
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උදේ ඇහැරෙන්න පරක්කු උනා. ඒනිසා උදේටයි දවල්ටයි එකපාර ගත්තා.

    සුදු බත්
    මාළු මිරිසට උයලා
    පරිප්පු කිරට
    පොල් සම්බෝල
     
    • Like
    Reactions: Amathi Putha

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    බත් ,කරවල තෙල්දාලා,බීට්
    උදේටයි දවල්ටයි ඉඔයෙ රෑ සම්බෝලයක් තෙම්පරාදු දාලා තිබ්බා
     
    • Like
    Reactions: Amathi Putha

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,215
    8,082
    113
    Me dawas tike minissunta arthika prashna nisa hariyata kanna bonna Naha. Oyala Ada udetai dawaltai kapu dewal kiyanna balanna. Karuna karala Boru Danna epa.

    Mama Ada kawa ewa

    Udeta - rolls ekai plain tea ekai
    Dawalta - panui sambolai
    Reta - bathui parippui karawalai thama
    I thought you are spoiled rich kid:baffled:
     
    • Like
    Reactions: Amathi Putha