Ada Lankadeepa & Gen.Sarath Fonseka (Must Watch)

shehan1234

Member
Jan 14, 2007
2,291
17
0
Italy
Ada lankadeepa baluwada?????baluwe naththam palleha link eken balanna......arakshaka lekam godabayage kathawath gen.fonsekage wife ge kathawaiiiiiiiiiiiiii....................gotabayage kathawanam maaara kathaiiiii....gen.fonseka nikamen gaanata daala katha karala....issara itn eke news walata yudde baluwoth kiyanne SARATH FONSEKAGE YUDA SALASUM KIYALAAAAA........ eth dannnnnnnnn??????eth gen ge wife kathawanam aththatama hodaiiii....udaw karapu hamo ganama kiyala thiyenawaaaaaaaaaaaa ....minihek politics walata apu paliyatama mehema karana ekanammm maaaaaaaaar kathaiiiiiiiii.mata pakshayak naaaaa eth lankawe ekek nisaaa maaara dukaiiiiiiiiiiiiiiiiiiii
Lankadeepa
http://epaper.lankadeepa.lk/index.php?option=com_flippingbook&view=book&id=610:no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔයා හරි යාලුවා........මාත් ඊයෙ ගොඨගෙ ලිපිය විතරක් කියවල මෙතන SFට බනින්න හැදුව කෙනෙක්ට ඔකම කිවුවා SFගෙ වයිෆ්ගෙ ලිපියත් කියවන්න කියලා.......
     
    shehan1234

    Member
    Jan 14, 2007
    2,291
    17
    0
    Italy
    ඔයා හරි යාලුවා........මාත් ඊයෙ ගොඨගෙ ලිපිය විතරක් කියවල මෙතන SFට බනින්න හැදුව කෙනෙක්ට ඔකම කිවුවා SFගෙ වයිෆ්ගෙ ලිපියත් කියවන්න කියලා.......
    aniwa broooooooooooo maaara kathaiiiiiii
     
    kirihodi

    Junior member
  • May 15, 2007
    447
    5
    18
    owww machan math A 2ka ma baluwaaa
    paw machan SF
    wede hodata karalath nikan A manussayata baninawa
    keta weda
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔයා හරි යාලුවා........මාත් ඊයෙ ගොඨගෙ ලිපිය විතරක් කියවල මෙතන SFට බනින්න හැදුව කෙනෙක්ට ඔකම කිවුවා SFගෙ වයිෆ්ගෙ ලිපියත් කියවන්න කියලා.......

    ඔව් එකේ එයා කියලා තියෙනවා ශිරන්ති මැඩම් අම්මාකෙනෙක් වගේ කියලා
    අපරාදේ සහෝදරයෝ ටික එකතු වෙලා ජනාධිපති තුමාගෙන් අයුතු ප්‍රයොජන අරගෙන විනාශ කරලා දැම්මා... දැන් වෛරයෙන් දගලනවා..
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    Ada lankadeepa baluwada?????baluwe naththam palleha link eken balanna......arakshaka lekam godabayage kathawath gen.fonsekage wife ge kathawaiiiiiiiiiiiiii....................gotabayage kathawanam maaara kathaiiiii....gen.fonseka nikamen gaanata daala katha karala....issara itn eke news walata yudde baluwoth kiyanne SARATH FONSEKAGE YUDA SALASUM KIYALAAAAA........ eth dannnnnnnnn??????eth gen ge wife kathawanam aththatama hodaiiii....udaw karapu hamo ganama kiyala thiyenawaaaaaaaaaaaa ....minihek politics walata apu paliyatama mehema karana ekanammm maaaaaaaaar kathaiiiiiiiii.mata pakshayak naaaaa eth lankawe ekek nisaaa maaara dukaiiiiiiiiiiiiiiiiiiii
    Lankadeepa
    http://epaper.lankadeepa.lk/index.php?option=com_flippingbook&view=book&id=610:no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    machan gotabaya thamai sf wa araksha karagena okkoma kale dan anduwe hamoma baninne eyata ekai minihata dan thada wela thiyenne.. mokade gotabaya lokuma thanata genalla okkoma udin thiyapu manussa anthimata hathuronge paththata giya..

    ek eke onama kenek oka thamai karnne thamn bokkenma support karapu ekek huthuronta support kalama...
     
    freezzer

    Junior member
  • May 12, 2009
    99
    1
    8
    mekata kiyanne balu deshapaalanaya kiyala.... mun meka ballange ratak karagena.. apita jaathiya gana aadambara wenna puluwan vidihata nemei mun wada karanne.. pitaratawal apita passa paththen hinawenawa athi..
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    2 post aha
    ජානක පේරෙරාත් එක්ක යාපනය බේර ගන්න යවද්දි මහින්ද මහත්තයා ඇමති කෙනෙක් විතරයි.. ගොඨභය මහතා රටේත් නැහැ... මතකද නොවතිර රැල්ල නමින් කොටි ගැහුවා අලිමංකඩ ඉදන් උතුරට අන්තිමට මුහුමලේ දි නවත්ත ගත්තේ මේ දෙන්නා දෙන්නම යුද්ධය දාලාගියේ නැහැ. ‍ඒ මෙහෙයුමේ දි ජානක පේරේරාට තමයි නායකත්ව දුන්නේ. ඉන්දියාව පවා උදව් නොකර අවශ්‍යනම් නැවක් දෙන්නම් කිව්වා යා‍පනයේ කොටුවෙන සෙබලුන් ඉන්දියාවට රැගෙන යන්න. ඔන්න ඔහොමයි යුද්ධය වුනේ..
     
    Last edited:
    Nov 29, 2009
    115
    3
    0
    38
    galle
    ඔයා හරි යාලුවා........මාත් ඊයෙ ගොඨගෙ ලිපිය විතරක් කියවල මෙතන SFට බනින්න හැදුව කෙනෙක්ට ඔකම කිවුවා SFගෙ වයිෆ්ගෙ ලිපියත් කියවන්න කියලා.......

    ANE OBA BABA PALAYAN BAN ADA BALAPANA ALLALA THIYEDA KIYALA
     
    shehan1234

    Member
    Jan 14, 2007
    2,291
    17
    0
    Italy
    machan gotabaya thamai sf wa araksha karagena okkoma kale dan anduwe hamoma baninne eyata ekai minihata dan thada wela thiyenne.. mokade gotabaya lokuma thanata genalla okkoma udin thiyapu manussa anthimata hathuronge paththata giya..

    ek eke onama kenek oka thamai karnne thamn bokkenma support karapu ekek huthuronta support kalama...
    broooooo godaaabaya hamudapathi kamai ayudai dunna thamaiii aluda nathuwa yudda karanna bahane...eth yudde giye gen.ge idea waltaaaaaaa eka pili ganna onnaaaa eka kare gota nemeineeeeeeeeeeeee