Ada Lankadeepa & Gen.Sarath Fonseka (Must Watch)

shehan1234

Member
Jan 14, 2007
2,291
17
0
Italy
2 post aha
ජානක පේරෙරාත් එක්ක යාපනය බේර ගන්න යවද්දි මහින්ද මහත්තයා ඇමති කෙනෙක් විතරයි.. ගොඨභය මහතා රටේත් නැහැ... මතකද නොවතිර රැල්ල නමින් කොටි ගැහුවා අලිමංකඩ ඉදන් උතුරට අන්තිමට මුහුමලේ දි නවත්ත ගත්තේ මේ දෙන්නා දෙන්නම යුද්ධය දාලාගියේ නැහැ. ‍ඒ මෙහෙයුමේ දි ජානක පේරේරාට තමයි නායකත්ව දුන්නේ. ඉන්දියාව පවා උදව් නොකර අවශ්‍යනම් නැවක් දෙන්නම් කිව්වා යා‍පනයේ කොටුවෙන සෙබලුන් ඉන්දියාවට රැගෙන යන්න. ඔන්න ඔහොමයි යුද්ධය වුනේ..
ummmmm eka ape unta mathaka naaaamokada ape jathiya sinhalane..............wadima sathi 2iiiiiiiiiiiiii:frown::frown::frown::frown::frown::oo::oo::oo::oo::oo::oo:
 
shehan1234

Member
Jan 14, 2007
2,291
17
0
Italy
මොනව උනත් ඔය කියන කතාවෙ ඇත්තකුත් තියෙනව නෙ :nerd:

koi kathaweda brooooooooooooooo..minissunge waradi thiyenawa..eth eka eyala gaawa iddi kiyala denawa misak wena paththakata giya kiyala wikuna eka waradi ne?????????
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ANE OBA BABA PALAYAN BAN ADA BALAPANA ALLALA THIYEDA KIYALA

    මචන් මම එලකිරි එකේ පොස්ට් දාන්න්නෙ මගෙ හරි ID එකෙන් විතරයි.....
    මම කිවුවෙ ඇත්ත මම ලිපි දෙකම කියෙවුවා.....
    ඉස්සල්ල උඹ ඒ ලිපි දෙක හොයගෙන කියවපන්....
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    koi kathaweda brooooooooooooooo..minissunge waradi thiyenawa..eth eka eyala gaawa iddi kiyala denawa misak wena paththakata giya kiyala wikuna eka waradi ne?????????
    මචන් මම නම් හිතන විදිහට ඔය දෙන්නම් වීරයෝ ,
    ඒත් ජෙනරල් ව ඔය තත්වෙට ගෙනාවෙ මහින්ද, ගෝඨා කියන කතාව ඇත්තක් නෙ
    මහින්ද නෙ විශ්‍රාම යන්න හිටිය ජෙනරල් ට සේවා දිගුවක් දීලා යුද හමුදාපති කළේ , ඒ වෙලාවෙ එයාට වඩා ජ්‍යෙශ්ඨ අය හමුදාවෙ හිටියනෙ ..
    මොන ප්‍රශ්න තිබ්බත් එහෙම කෙනෙක්ට ප්‍රතිවාදී වෙලා ඒ කාලෙ තමන්ගෙ කකුලෙන් ඇද්ද අයත් එක්ක එකතු වෙන එක ටිකක් හරි මදි කියලයි මට හිතෙන්නෙ
    ජනාධිපති වෙන්න එයාගෙ යටි හිතේ බලාපොරොත්තුවක් ඉස්සර ඉදන්ම තියෙන්න ඇති

    P.S-මේ මට හිතෙන හැටි :nerd:
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28

    u r correct machan.
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    13652_326250465289_863305289_9941027_2098055_n.jpg