Ada Lipton Yellow Label ekal gatta Ponna!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,272
    40,990
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    eYkWlHD.jpg
    Umbalata kohenda mewa? 😝
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,901
    113
    Hutho meke Inna godak un..gedara wada karana ekawa Benz eken nuwaraeli yawala..horen tea estate walata panala..hondama tea dalu goniyakata kadan awith..padeniya Kiyala deela thiyana widhata gedaradi ma tea hadan Bonne.

    Umba wage adu kulle labbawal meke un Bonne na
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    982
    1,329
    93
    මේවාට එක එක දහ ජරාවල් දාලා රස සහ පාට අරන් තියෙන්නේ කියලා කීවොත් කාට හරි නෑ කියන්න පුලුවන්ද?

    අපි ගමේ තේ ෆැක්ටරියට දළු දෙන නිසා මාසේ අන්තිමට අපිට තේ කුඩු කෝටා එකක් ලැබෙනවා. ඒකේ ගාන දළු සල්ලි වලින් කපා ගන්නවා.
    ඒවා බොහොම සරල පොලිතින් කවර වල දාලා සීල් කරලා එන්නේ.
    ඒ කහට වල තියෙන රස ඔය මාකට් එකේ තියෙන කිසිම තේ එකක නැති එක මට හෙන අව්ලක්.

    දැන් කියන්න එපා අපිට ලැබෙන ඒවාට මොනවා හරි දාලා ඇති කියලා.
    අපේ පැත්තේ ගොඩක් ගෑනු පිරිමි වැඩ කරනවා ඔය ෆැක්ටරි එකේ, ඒකෙ තේ දළු ගේන එකේ ඉදන් බල්ක් පැක් කරන එක වෙනකල් ඉන්නේ ඔය මිනිස්සුමයි,
    කොතැනකට හරි මොනවා හරි ෆ්ලෙවර් එකක් එකතු වෙනවා නම් ඕකුන් ඕක එළියේ ඇවිත් කියලා හෙන කෙලියක් කරලා ෆැක්ටරි වස්සලා දැන්. :LOL:
    ෆැක්ටරි එකෙන් බල්ක් පැක් කරලා යවනකල් මුකුත්ම ඇඩ් කරන්නේ නෑ කියලා 100% ෂුවර්,
    හැබැයි වෙන කොහේ හරි වෙයා හවුස් එකකට අරන් ගිහින් මොනවා කරලා හෝ නොකර ඔහොම පැක් කරනවද කියලා දන්නේ නෑ..
    අර අපිට ලැබෙන තේ කුඩු ඉතින් වෙලාවකට ගෙදර පිටින් එන කාට හරි පොඩ්ඩක් දෙන වෙලාවල් තියෙනවා, ඒක බීපු අය පිස්සෝ වෙලා තව තව ඉල්ලනවා, ඒවා එහෙම බිස්නස් විදිහට ගන්න බෑ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Uba hari
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,312
    1,160
    113
    eYkWlHD.jpg
    Umbalata kohenda mewa? 😝
    උදේට කෑවද මයෙ දෙයියෝ....
    දෙයියන්ට කන්න හම්බෙන්නේ සතියකට සැරයක් වගේනේ... ඒකයි ඇහුවේ.... (කන්න හම්බුන දවසට විතරනේ පොටෝ දාන්නේ අපෙ දෙයියෝ)
     
    • Like
    Reactions: NRTG

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    කළු කොට සිංහළුන්ගෙන් මරව මරව වැඩ ගත්ත තෝමස් ලිප්ටන් ගේ black තේ බොන්න එපා පකෝ.

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    කළු කොට සිංහළුන්ගෙන් මරව මරව වැඩ ගත්ත තෝමස් ලිප්ටන් ගේ තේ බොන්න එපා පකෝ.

    සිංහලු කරයි ඔය වැඩ. ඔය දකුණු ඉන්දියන් උන්
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    කළු කොට සිංහළුන්ගෙන් මරව මරව වැඩ ගත්ත තෝමස් ලිප්ටන් ගේ තේ බොන්න එපා පකෝ.

    ගොවිගම, රදල අය ඕවගේ වැඩ කරන්න බෑ කියලා නේද ඉන්දියාවෙන් දෙමලු උස්සන් ආවේ
    තාමත් තේ වතු වල දලු නෙලන්නේ දෙමලුනේ

    අපේ ගෙවල් ලග තේ වත්තට එන දෙමල අයට බෑග්, ඇදුම් එහෙම දෙනවා
    පාවිච්චි කරලා වුණත් පින් දීලා අරන් යන්නේ
     
    • Like
    Reactions: NRTG