Ada Lipton Yellow Label ekal gatta Ponna!

Parackrama740

Well-known member
  • Nov 15, 2023
    770
    840
    93
    🇱🇰
    53F198CA-B62B-458E-985E-91CD9FC45F9A.jpeg
     
    • Haha
    Reactions: Kalegana and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,803
    197,976
    113
    Colombo, Sri Lanka
    තේකොල ග්‍රෑම් 40ක් අරගෙන පොස්ට් දාලා යක්ක පුත්තු බාල්දු කරන්න එපා ගොඩ්. හොද වෙලාවට සිංහලෙන් දාලා තියෙන්නේ. නැත්තම් ඕක පිටරැටියෝ කියවලා අපිටත් එක්ක හිනා වෙයි........ 😁 😁
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේවාට එක එක දහ ජරාවල් දාලා රස සහ පාට අරන් තියෙන්නේ කියලා කීවොත් කාට හරි නෑ කියන්න පුලුවන්ද?

    අපි ගමේ තේ ෆැක්ටරියට දළු දෙන නිසා මාසේ අන්තිමට අපිට තේ කුඩු කෝටා එකක් ලැබෙනවා. ඒකේ ගාන දළු සල්ලි වලින් කපා ගන්නවා.
    ඒවා බොහොම සරල පොලිතින් කවර වල දාලා සීල් කරලා එන්නේ.
    ඒ කහට වල තියෙන රස ඔය මාකට් එකේ තියෙන කිසිම තේ එකක නැති එක මට හෙන අව්ලක්.

    දැන් කියන්න එපා අපිට ලැබෙන ඒවාට මොනවා හරි දාලා ඇති කියලා.
    අපේ පැත්තේ ගොඩක් ගෑනු පිරිමි වැඩ කරනවා ඔය ෆැක්ටරි එකේ, ඒකෙ තේ දළු ගේන එකේ ඉදන් බල්ක් පැක් කරන එක වෙනකල් ඉන්නේ ඔය මිනිස්සුමයි,
    කොතැනකට හරි මොනවා හරි ෆ්ලෙවර් එකක් එකතු වෙනවා නම් ඕකුන් ඕක එළියේ ඇවිත් කියලා හෙන කෙලියක් කරලා ෆැක්ටරි වස්සලා දැන්. :LOL:
    ෆැක්ටරි එකෙන් බල්ක් පැක් කරලා යවනකල් මුකුත්ම ඇඩ් කරන්නේ නෑ කියලා 100% ෂුවර්,
    හැබැයි වෙන කොහේ හරි වෙයා හවුස් එකකට අරන් ගිහින් මොනවා කරලා හෝ නොකර ඔහොම පැක් කරනවද කියලා දන්නේ නෑ..
    අර අපිට ලැබෙන තේ කුඩු ඉතින් වෙලාවකට ගෙදර පිටින් එන කාට හරි පොඩ්ඩක් දෙන වෙලාවල් තියෙනවා, ඒක බීපු අය පිස්සෝ වෙලා තව තව ඉල්ලනවා, ඒවා එහෙම බිස්නස් විදිහට ගන්න බෑ..
    ඔව් මචං අපිත් ඉස්සර ඉඳලම අකුරැස්ස, දෙනියාය වගේ පති වලින් බල්ක් පැකට් තමයි ගෙන්න ගන්නෙ..
    අපිටනම් ඔය කඩේ තියන ලොකු බ්‍රෑන්ඩ් නේම් වලින් එන තේ බොන්න බෑ තනිකර artificial flavors විතරයි
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඔව් මචං අපිත් ඉස්සර ඉඳලම අකුරැස්ස, දෙනියාය වගේ පති වලින් බල්ක් පැකට් තමයි ගෙන්න ගන්නෙ..
    අපිටනම් ඔය කඩේ තියන ලොකු බ්‍රෑන්ඩ් නේම් වලින් එන තේ බොන්න බෑ තනිකර artificial flavors විතරයි
    apita awuruddata gamata giyama packet dekak thunak set wenawa.... ee kiyanne gewal walin denawa nayonge.... kisima namak gamak naa... nikan packet eke thiyenne... dan ewa beela mata nam namgam gahala thiyena kisma ekak set naa...

    hebei mehema deekuth thiyenawa... ape nayoo thekola denne factory dekakata.... ithin factory dekenma unta oya widiyata labenawa ... puduma siddiya kiyanne taste dekak bn....wenasak terenawa... ekak bona kota rasai.. anika bonakotath rasai, thekoppe muna kittuwata gaddi patta tea smell ekak enawa.... :yes: :love:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    apita awuruddata gamata giyama packet dekak thunak set wenawa.... ee kiyanne gewal walin denawa nayonge.... kisima namak gamak naa... nikan packet eke thiyenne... dan ewa beela mata nam namgam gahala thiyena kisma ekak set naa...

    hebei mehema deekuth thiyenawa... ape nayoo thekola denne factory dekakata.... ithin factory dekenma unta oya widiyata labenawa ... puduma siddiya kiyanne taste dekak bn....wenasak terenawa... ekak bona kota rasai.. anika bonakotath rasai, thekoppe muna kittuwata gaddi patta tea smell ekak enawa.... :yes: :love:
    ow oya seen eka nisa mata kadawal walin tea bonna hithennema na