ahuwoth Practice...Gahuwoth Paradhai
match nam dan balala wadak na ban
batting thama case wune..sanga ge run out eka godak balapawa..
hmm..un 230 ganakata all out kala ne..batting thama case wune..sanga ge run out eka godak balapawa..
Top captaincy, now for the runs
Mahela Jayawardene has been refreshingly aggressive as a leader. Sri Lanka now need him to find his batting touch
http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/content/current/story/552847.html
මැච් එක පැරදුනාට මුකුත් කියන් නෑ මං නම්...මැච් එකේ අද ෆීල්ඩින් හොඳයි..ඉවර වෙනකන්ම කික් එකක් තිබ්බා දිනයිද දිනයිද කියලා...මෙලෝ රහක් නැතිව පරදිනවට වඩා ගේමක් දීලා පරදින එක වටිනවා..අපේ එවුන් උත්සහ කලා..may be ඊලඟ පාර...

පැරදුනත් මොනවා උනත් අපේ ටීම් එකනේ..
අපරාදේ අද මැච් එක, ඒ උනාට දුකක් නෑ අපි ඉන්දියාවටත් වඩා ගේමක් දුන්නා ඔස්ට්‍රේලියාවට,
ඔස්ට්‍රේලියාවට ඉන්දියාව එක්ක සෙල්ලම් කළා වගේ ලේසි උනේ නෑ අපේ අයත් එක්ක...
ya next time sure
මටත් හිතෙනවා අපේ අය ඊලග මැච් එක අනිවා ගහයි කියලා..
මටත් හිතෙනවා අපේ අය ඊලග මැච් එක අනිවා ගහයි කියලා..
![]()

අපි උන් වගේ නෙමෙයිනේ...

කොච්චර මැච් පැරදුනත් අපි අපේ ටීම් එකට ගරහන්න හොද නෑ..
එහෙම කරන්නේ ඉන්දියන්කාරයෝඅපි උන් වගේ නෙමෙයිනේ...
මැච් පැරදුනාට අපේ අය ඉස්සර වගේම අයෙත් ගේමට බහි කියල ලොකු බලාපොරොත්තුවක් තියෙනවා..
මැච් එක පැරදුනාට මුකුත් කියන් නෑ මං නම්...මැච් එකේ අද ෆීල්ඩින් හොඳයි..ඉවර වෙනකන්ම කික් එකක් තිබ්බා දිනයිද දිනයිද කියලා...මෙලෝ රහක් නැතිව පරදිනවට වඩා ගේමක් දීලා පරදින එක වටිනවා..අපේ එවුන් උත්සහ කලා..may be ඊලඟ පාර...
aniwa ealanga para gema dei mahelaya ela kolla
දිනන්න තිබ්බ match එක
අපරාදේ....
හැබැයි අපේ කස්ටිය දැන් form වේගෙන එන්නේ![]()
කොච්චර මැච් පැරදුනත් අපි අපේ ටීම් එකට ගරහන්න හොද නෑ..
එහෙම කරන්නේ ඉන්දියන්කාරයෝඅපි උන් වගේ නෙමෙයිනේ...
මැච් පැරදුනාට අපේ අය ඉස්සර වගේම අයෙත් ගේමට බහි කියල ලොකු බලාපොරොත්තුවක් තියෙනවා..