ADA PETROL GAHANNA PULUWAN MONA NUMBER EKATADA?

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,714
    4,744
    113
    ආ හරි බන්. අද ජය අංකය එක්ක ඔයාගේ අංකය ගැලපෙනවා. තෙල් ගහන්න පුළුවන්. :cool:
     
    • Love
    Reactions: Psiko

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,652
    7,249
    113
    ube wahane last number eka oththe nam, oththe dina wala witharai puluwan.
    21 oththe dinayak..
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,233
    1
    16,748
    113
    −273.15°C
    අද (මාර්තු 21 සෙනසුරාදා) ඔබට ඉන්ධන ලබාගත හැක.

    Happy Happy Happy Dancing GIF


    ඉදිරියට ඉන්ධන ලබාගත හැකි දින

    මාර්තු 23 සඳුදා

    මාර්තු 25 බදාදා

    මාර්තු 27 සිකුරාදා
     
    • Love
    Reactions: ob_server