අන්න බලහන් එකෙක් හරි යහමගට අරන් තියෙන හැටි.ඉන්දරේගෙ ත්‍රෙඩ් එකෙන් පස්සෙ නෝන්ඩියි නෙද? හැමදාම කන පේරේත තට්ට කන්න බරි මේහෙම වත් කාපන්
කවුද @tupac97?
Got some Tacos from Taco Bell on my way home from a Thai massage.
Two beef, two chicken.
Umbalata kohenda mewa?
View attachment 191703
බලාජි තෝසේ කියලා හිතුවද යකෝ දිග ඇරලා කන්න
ඌ මාව ignore කරලා ඇත්තේ.ඌ බෙ කොමෙන්ට් එක දැක්කේ නැත්තං තාම හිතන් ඉන්නේ කඩදාසි පිගන් ටිකක් කියලා
බලාජි නම් සුපිරි නේද ගොඩ දවසකින් ගියේ නෑ. ලබන සතියේ වත් යන්න ඕනේ.![]()
Muta kawuda bn magul kiyanne.kiyana ekath mu wagema tracka panapu pissek wennoneමූ මගුලකට එහෙම ගියාම කොහොම කනවද දන්නෙ නෑ.
Umbe gender eke ekek