Ada reta KFC Sinhalayo!

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඕව කාල god හදාගනිං ලෙඩක් :sorry:
අපි නං බත් :yes:
මේ යන විදිහට අවුරුදු 200ක්වත් හිටියෑකි කියල ශුවර් :yes:
godට 25වෙන්න කලිං ප්‍රෙශර් කොලොස්ටරෝල් සීනි ඔක්කොම ටික හැදෙයි :sorry:
 
Oct 13, 2016
2,675
276
0
ඕව කාල god හදාගනිං ලෙඩක් :sorry:
අපි නං බත් :yes:
මේ යන විදිහට අවුරුදු 200ක්වත් හිටියෑකි කියල ශුවර් :yes:
godට 25වෙන්න කලිං ප්‍රෙශර් කොලොස්ටරෝල් සීනි ඔක්කොම ටික හැදෙයි :sorry:

බත් කන එකත් එච්චරම සෞඛ්‍ය සම්පන්න නෑලු බන්. burger එහෙම ඊට වඩා ගුණයිලු හොඳට හදන ඒවා.
 
  • Like
Reactions: WhiteWalker

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බත් කන එකත් එච්චරම සෞඛ්‍ය සම්පන්න නෑලු බන්. burger එහෙම ඊට වඩා ගුණයිලු හොඳට හදන ඒවා.

:sorry: ඔව් මාත් අහල තියෙනව ආසනික් තියෙනවලු අපි කන ඒවයෙ :( බෙහෙත් ගහන්නැතුව හදන ඉස්සර ලංකාවෙ තිබ්බ වී ජාති නං හොඳයිලු :yes: අපිට ඉතිං ඒව කන්න ගෙවල් ඉඩං උගස් කරන්න වෙයි :( burger කොහෙද බං හොඳ ඔව්වගෙ තෙල් තියෙන්නෙ බැරල් පිටිං :sorry: වැඩි කල් කන්න වෙන්නෑ :no: මං නං ඕවයින් එකකටවත් ගිහිං නෑ :no:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕව කාල god හදාගනිං ලෙඩක් :sorry:
    අපි නං බත් :yes:
    මේ යන විදිහට අවුරුදු 200ක්වත් හිටියෑකි කියල ශුවර් :yes:
    godට 25වෙන්න කලිං ප්‍රෙශර් කොලොස්ටරෝල් සීනි ඔක්කොම ටික හැදෙයි :sorry:

    :baffled: :rolleyes: