Ada reta KFC Sinhalayo!

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඕව කාල god හදාගනිං ලෙඩක් :sorry:
    අපි නං බත් :yes:
    මේ යන විදිහට අවුරුදු 200ක්වත් හිටියෑකි කියල ශුවර් :yes:
    godට 25වෙන්න කලිං ප්‍රෙශර් කොලොස්ටරෝල් සීනි ඔක්කොම ටික හැදෙයි :sorry:

    මේ කැත නාකි අනාතයා 40+ බන්
     
    Sep 4, 2015
    3,212
    269
    0
    550/-. Combo eka 740/-

    ඕව්වට ගිහින් ඉංග්‍රීසියෙන්ද ඉල්ලන්න ඕන බන් ? අද 550 එකක් ගන්න ඉන්නෙ. "I want a 550 rupees burger king" කියල ඉල්ලුවොත් හරි නේද ? ටැපලෙයිද දන්නෙත් නෑ. කන්න නම් ආසාවෙ බැ. බයයි ඕවට යන්න.:D
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,940
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඕව්වට ගිහින් ඉංග්‍රීසියෙන්ද ඉල්ලන්න ඕන බන් ? අද 550 එකක් ගන්න ඉන්නෙ. "I want a 550 rupees burger king" කියල ඉල්ලුවොත් හරි නේද ? ටැපලෙයිද දන්නෙත් නෑ. කන්න නම් ආසාවෙ බැ. බයයි ඕවට යන්න.:D
    Call karala order karapan gedettama genawa gameh gembs :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    Ada reta KFC Sinhalayo! 12-09-2017 09:31 PM ha ha godeh baiya. Wena ratawala ewun bath kalada ponz jiwath wenne. Tho wage higana ponzlata hari haman kamak kanna bari nisa kiyana excuse thamai -scurvy

    :sorry: :sorry:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,979
    113
    Panadura
    ඕව කාල god හදාගනිං ලෙඩක් :sorry:
    අපි නං බත් :yes:
    මේ යන විදිහට අවුරුදු 200ක්වත් හිටියෑකි කියල ශුවර් :yes:
    godට 25වෙන්න කලිං ප්‍රෙශර් කොලොස්ටරෝල් සීනි ඔක්කොම ටික හැදෙයි :sorry:

    :rofl: :rofl: :rofl: