Ada reta Red Wine!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    umba balanna enakota aran ennam man gaawa tiyanawa 1.5L wine ekak.........

    උබලා එක පාරකුත් ගියා නෙද බන් මුව බලන්න :rofl::rofl: කියක් ගියාද 100ක් ම ගියා නෙද?
    එදා කසිප්පු බොතලයක්වත් අරන් ගියෙ නැද්ද බන් මුට මොන වයින් ද ගමෙහ් අනාතයෙක්නෙ
    ලන්සියෙක් ඇරලා ඉපදුන:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    carlo rossi california red මන් දන්නා කාලෙ ඉදන් බොනවා බං. :rofl: උඹට දැන්ද ඕක හම්බුනේ :baffled: පොඩි කාලෙ බීපුව.
    දැන් එයි රිදීගන රිදිලා කියල කියාගන :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබලා එක පාරකුත් ගියා නෙද බන් මුව බලන්න :rofl::rofl: කියක් ගියාද 100ක් ම ගියා නෙද?
    එදා කසිප්පු බොතලයක්වත් අරන් ගියෙ නැද්ද බන් මුට මොන වයින් ද ගමෙහ් අනාතයෙක්නෙ
    ලන්සියෙක් ඇරලා ඉපදුන:P
    sirawatama moo balanna yanna oone ban....
    moo apita kochchara nam athal denawada....
    ne ne me paara maai, tawa dennekui yanne..:dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබලා එක පාරකුත් ගියා නෙද බන් මුව බලන්න :rofl::rofl: කියක් ගියාද 100ක් ම ගියා නෙද?
    එදා කසිප්පු බොතලයක්වත් අරන් ගියෙ නැද්ද බන් මුට මොන වයින් ද ගමෙහ් අනාතයෙක්නෙ
    ලන්සියෙක් ඇරලා ඉපදුන:P

    :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;17258600 said:
    carlo rossi california red මන් දන්නා කාලෙ ඉදන් බොනවා බං. :rofl: උඹට දැන්ද ඕක හම්බුනේ :baffled: පොඩි කාලෙ බීපුව.
    දැන් එයි රිදීගන රිදිලා කියල කියාගන :rofl:
    මම මේ දැනුත් වයින් එකක් ගසමින් බං ඉන්නේ....
    යුරා යාපනේ ගිහින් ඇවිත් ඇන්න ආවා එහේ ගහන මිදි වයින් එකක්.....
    හොදයි බඩු නම්....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබ ඕක ගිහින් පත්තරේ දාහන්....​

    දැන් මේකට රිදිලා සමයං කියවයි!!!!​
    .:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    sirawatama moo balanna yanna oone ban....
    moo apita kochchara nam athal denawada....
    ne ne me paara maai, tawa dennekui yanne..:dull:
    :yes: ඔව් ගොඩාක් පුරවගෙන යනවාට වඩා දන්න දෙන්නා තුන් දෙනා එක්ක යන එක හොදයි
    මුට නැත්නම් පිස්සු හැදෙයි සෙනග පිරුනාහාම තනියෙන්ම ඉන්න තනිකුරුට්ටෙක්නෙ මු:rofl:
    එලකිරියෙ මු තරම් ආතල් දිලා නැහැ මතක ඇති කාලෙක කවුරුවත් (බබාව අත හැරලා ගත්තොත්)

    :rofl: උබත් ඉන්නවා නෙ බලාගෙන
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම මේ දැනුත් වයින් එකක් ගසමින් බං ඉන්නේ....
    යුරා යාපනේ ගිහින් ඇවිත් ඇන්න ආවා එහේ ගහන මිදි වයින් එකක්.....
    හොදයි බඩු නම්....

    යාපනේ මිදී වයින් හොඳයි බං. හැබැයි පැණි රස නං වැඩී :dull:
    මගෙ ජීවිතේ මම වැඩියෙන්ම බීල තියෙනෙන් වයින් මගෙ හිතේ. :P
    මේ ලඟදි ඒ රෙකෝඩ් එක කඩුවද කොහෙද :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යාළුවා;17258600 said:
    carlo rossi california red මන් දන්නා කාලෙ ඉදන් බොනවා බං. :rofl: උඹට දැන්ද ඕක හම්බුනේ :baffled: පොඩි කාලෙ බීපුව.
    දැන් එයි රිදීගන රිදිලා කියල කියාගන :rofl:
    ආ හුට්ටො:love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;17258648 said:
    සොන්න කිඹුලා.... යනවනං මට හරි අර Rohantha කියන පරයට හරි මැසේජ් එකක් දාපන්. :angry:
    උට්ටි....
    තෝ සමග මගුල් ඉලව් නැත.....:angry::angry:

    රිදෙයි දැං:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උට්ටි....
    තෝ සමග මගුල් ඉලව් නැත.....:angry::angry:

    රිදෙයි දැං:P

    උඹ එක්ක මොන මගුල්ද. මම කිඹුලෝ ගහන්නෙ නෑ :dull:
    ඉලව් නං ඉතින් එන්නත් එපා. අපරදේ මගෙ සල්ලි තොපිට කන්න දෙන්න යන. සේරටම වැඩ බොන්න දෙන යන :P
    මට බැරි නං Rohantha කියන පරයට හරි මැසේජ් එකක් දාපන්. :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යාළුවා;17258664 said:
    උඹ එක්ක මොන මගුල්ද. මම කිඹුලෝ ගහන්නෙ නෑ :dull:
    ඉලව් නං ඉතින් එන්නත් එපා. අපරදේ මගෙ සල්ලි තොපිට කන්න දෙන්න යන. සේරටම වැඩ බොන්න දෙන යන :P
    මට බැරි නං Rohantha කියන පරයට හරි මැසේජ් එකක් දාපන්. :frown:

    ane hutto thoge salli puke gaha ganin parayaa:rofl::rofl:තො හිතුවාද හිගන්නො කියලා බල්ලා බුරුවා මොඩ මුසල වෙසි:angry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යාළුවා;17258664 said:
    උඹ එක්ක මොන මගුල්ද. මම කිඹුලෝ ගහන්නෙ නෑ :dull:
    ඉලව් නං ඉතින් එන්නත් එපා. අපරදේ මගෙ සල්ලි තොපිට කන්න දෙන්න යන. සේරටම වැඩ බොන්න දෙන යන :P
    මට බැරි නං Rohantha කියන පරයට හරි මැසේජ් එකක් දාපන්. :frown:

    පොඩ්ඩක් නෙමේ... මානසිකව තදටම රිදිලා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;17258664 said:
    උඹ එක්ක මොන මගුල්ද. මම කිඹුලෝ ගහන්නෙ නෑ :dull:
    ඉලව් නං ඉතින් එන්නත් එපා. අපරදේ මගෙ සල්ලි තොපිට කන්න දෙන්න යන. සේරටම වැඩ බොන්න දෙන යන :P
    මට බැරි නං Rohantha කියන පරයට හරි මැසේජ් එකක් දාපන්. :frown:
    (උ.වේ.ස. X2)X2:rofl::rofl::rofl::rofl: