adala nane

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අදාළ නෑනේ
    13260243_911874678940324_9097245564550555083_n.jpg
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    nikan meka hoda deyak kiala prasidda karanna epa. meka bad influence ekak. eya beemathin innakota kunuharapen benala mokakda kiana, lankawa baudda ratakata giya kala.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,063
    31,824
    113
    මේ දැන් හැදෙන සුකිරි බටිල්ලෝ පොරවෙන්න ඕන පජාත වැඩක් කරයි. බලපන් මුන් කෙල්ලොත් එක්ක රූම් ගිහිං ඒ ෆොටෝස් ඔක්කොමත් හරි ලොකු වැඩක් වගේ වටේ යවන හැටි. අනේ හුකේ මේ trend හෙනගැහුව වගේ වැඩි උනේ 2010 පස්සෙ වගේ. කියන්න තියෙන්නෙ රටේ අනාගත පරම්පරාව යන පැත්ත හොඳ නැහැ. :( යකෝ අවුරුදු 3 - 4 පොඩි එකත් සෙල්ෆි කියන වචනෙ දන්නව දැන්.