adam's peak accommodation

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නල්ලතන්නිය අවට නවතින්න හොද තැන් මොනවද?? සිරි පාදේ ගිය උන් කියපල්ලා ....

    number nam danne na..... eth vehical ekakin nam yanne..... poddak watayak dekak dapan... nawathinna than hoya ganna puluwan....
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    mcn udama than thiyenwa mcn, rooms one tharam thiyenwa normal price ekata wada tikak ganan
     
    Last edited:

    love silva

    Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    වාහන පාර්ක් කරන තැනම දෙක තුනක් තියෙනවා. (අපි ඊයේ ගිහින් අවේ ) නම්බර් නම් දන්නේ නෑ..... නල්ලතන්නියට මෙහා නම් නොමිලේ ඉන්න පුළුවන් තැන තියෙනවා (විදුලිබල මණ්ඩලෙන් කරන ඒවා තිබ්බා).... ගිහාම ඕන තරම් හොයා ගන්න පුළුවන්. මේ දවස් වල කට්ටිය අඩුයි. ගිය සතියේ තම කට්ටිය වැඩි වෙලා තියෙන්නේ නිවාඩු දවස් 3ක් සෙට් වෙච්ච නිසා..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    වාහන පාර්ක් කරන තැනම දෙක තුනක් තියෙනවා. (අපි ඊයේ ගිහින් අවේ ) නම්බර් නම් දන්නේ නෑ..... නල්ලතන්නියට මෙහා නම් නොමිලේ ඉන්න පුළුවන් තැන තියෙනවා (විදුලිබල මණ්ඩලෙන් කරන ඒවා තිබ්බා).... ගිහාම ඕන තරම් හොයා ගන්න පුළුවන්. මේ දවස් වල කට්ටිය අඩුයි. ගිය සතියේ තම කට්ටිය වැඩි වෙලා තියෙන්නේ නිවාඩු දවස් 3ක් සෙට් වෙච්ච නිසා..

    ow mamath kiwe ekama thmai machan......... poddak sri padaya kittu karala kagen hari ahapan......

    nawathinna rooms ehema thiyene koheda kiya...... hoyaganna puluwan....
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,337
    536
    113
    උබල එන්නද ?
    වාහන පාර්ක් කරන තැනම දෙක තුනක් තියෙනවා. (අපි ඊයේ ගිහින් අවේ ) නම්බර් නම් දන්නේ නෑ..... නල්ලතන්නියට මෙහා නම් නොමිලේ ඉන්න පුළුවන් තැන තියෙනවා (විදුලිබල මණ්ඩලෙන් කරන ඒවා තිබ්බා).... ගිහාම ඕන තරම් හොයා ගන්න පුළුවන්. මේ දවස් වල කට්ටිය අඩුයි. ගිය සතියේ තම කට්ටිය වැඩි වෙලා තියෙන්නේ නිවාඩු දවස් 3ක් සෙට් වෙච්ච නිසා..

    adoooo thnks ban:):):)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg