Adare Hithenawa - Feeling of Youth

AnjulaAR

Active member
  • Dec 30, 2008
    193
    55
    28
    මේ සිංදුව උදේ මතක් වෙලා හම් කර කර ඉන්නකොට මේකට කවර් එකක් කලානම් පස්ටනෙ කියල හිතුනා.
    නිකමට යුටියුබ් පාරක් දෙනකොට තමයි මේක සෙට් වුනේ. එකම තනුව මියුසික් අනුව ලස්සන වෙන විදිය කියලා වැඩක් නෑ.