කොහොමද? SATA III - SSD වල performance?
jhnnwp Well-known member Jan 6, 2012 44,173 31,914 113 Sep 15, 2022 #1 කොහොමද? SATA III - SSD වල performance? Reactions: TCB Rox, Oli_Vili, NRTG and 1 other person
Heshan Daminda Well-known member Mar 13, 2009 46,144 1 100,898 113 34 Kalutara Sep 15, 2022 #2 2011 වගේ A-DATA පෙන් එකක් ගත්තා අවුරුද්දක් යන්න කලින් I/O error එකක් ආවා. වොරන්ටි වලට sandisk එකක් දුන්නා. Reactions: TCB Rox, Oli_Vili, NRTG and 4 others
2011 වගේ A-DATA පෙන් එකක් ගත්තා අවුරුද්දක් යන්න කලින් I/O error එකක් ආවා. වොරන්ටි වලට sandisk එකක් දුන්නා.
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Sep 15, 2022 #3 මටත් දැනගන්න ඕනා. ගන්න හිටියේ kingston එකක්. Reactions: TCB Rox, Oli_Vili, NRTG and 2 others
Oli_Vili Well-known member Jun 11, 2017 5,382 6,343 113 Sep 15, 2022 #4 දැනට අවුරුදු 7-8කට කලින් barclays එකෙන් A-DATA C008 පෙන් එකක් ගත්තා, තවම වැඩ Reactions: Hasitha22, TCB Rox, NRTG and 2 others
lilman Well-known member May 10, 2009 40,899 54,437 113 Colombo Sep 15, 2022 #5 වොරන්ටි දෙන කාලය ඇතුලත යූස් කරන්න පුලුවන්නම් ඇති නේද ? Reactions: TCB Rox, NRTG, RottenCOLT and 1 other person
jhnnwp Well-known member Jan 6, 2012 44,173 31,914 113 Sep 15, 2022 #6 lilman said: වොරන්ටි දෙන කාලය ඇතුලත යූස් කරන්න පුලුවන්නම් ඇති නේද ? Click to expand... it's better more than warranty period Reactions: TCB Rox, Oli_Vili, NRTG and 1 other person
lilman said: වොරන්ටි දෙන කාලය ඇතුලත යූස් කරන්න පුලුවන්නම් ඇති නේද ? Click to expand... it's better more than warranty period
lilman Well-known member May 10, 2009 40,899 54,437 113 Colombo Sep 15, 2022 #7 jhnnwp said: it's better more than warranty period Click to expand... දැන් ලංකාවට ගෙන්වන්නෙ බාල බඩු බන්.කොලිටි ඒව ගේන්නෙ නෑ ගනන් වැඩ් නිසා.. Reactions: TCB Rox, NRTG, RottenCOLT and 1 other person
jhnnwp said: it's better more than warranty period Click to expand... දැන් ලංකාවට ගෙන්වන්නෙ බාල බඩු බන්.කොලිටි ඒව ගේන්නෙ නෑ ගනන් වැඩ් නිසා..
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Sep 15, 2022 #8 Pen drive එකක් ගත්තා. අවුරුදු දෙකෙන් dead Reactions: Arumbaya De Almeida, Hasitha22, TCB Rox and 4 others
kinkon Well-known member Aug 5, 2007 115,896 2 115,943 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 15, 2022 #9 බම්ප් Reactions: RottenCOLT, NRTG and Cypress
Bada thadiya Junior member Sep 14, 2022 360 -2,568 18 Panadura Sep 15, 2022 #10 මම අවුරුදු 3 ක වොරන්ටි එක්ක 16gb ram එකක් ගත්තා adata 22 කට. Reactions: jhnnwp and Cypress
TCB Rox Well-known member May 10, 2015 951 3,581 113 Sep 16, 2022 #11 Not a quality product. Reactions: Arumbaya De Almeida, RottenCOLT and NRTG