Adblock For Firefox And Chrome

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මං මෙතන දාල තියෙන අනිත් හැම එක ම වගේ පාවිච්චි කරල තියෙනව. හැබැයි ඕක තමයි හරිගිය එක ම එක. අනිත් ඒවල ගොඩක් එක එක ප්‍රශ්න තිබුණ මට. :D

    oka issara hodata wada karaa ita passe idala hitala ads penna gaththa :angry: ublock origin eka damma kisi awulak na ;)
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL

    මට ඒක අවුල් උනා බං :rolleyes:
    oka issara hodata wada karaa ita passe idala hitala ads penna gaththa :angry: ublock origin eka damma kisi awulak na ;)
    ඒක මටත් උනානේ :angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oka issara hodata wada karaa ita passe idala hitala ads penna gaththa :angry: ublock origin eka damma kisi awulak na ;)

    මටනම් ඒක අවුල්. ඒකෙන් මට එන සමහර ඇඩ් Block වෙන්නෙ නෑ. විශේෂයෙන් popups වගේ ඒව.

    සමහර ඇඩ් මෙයාල වයිට්ලිස්ට් එකට දානවනෙ. ඒකට ටික් එකක් තියෙනව.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මටනම් ඒක අවුල්. ඒකෙන් මට එන සමහර ඇඩ් Block වෙන්නෙ නෑ. විශේෂයෙන් popups වගේ ඒව.

    සමහර ඇඩ් මෙයාල වයිට්ලිස්ට් එකට දානවනෙ. ඒකට ටික් එකක් තියෙනව.
    මාර සීන් එක නේ :baffled: