මම ඊයේ පහල තෙරෙඩි එකේ මගේ වෙබි browser එකේ අවුලකට විසදුමක් එලකිරියෙන් අහලා දැමිමා.කාටවත් හිතාගන්න බැරිවුනා මොකක්ද අවුල කියලා.පස්සෙ අද තමා මට මීටර් වුනෙ මොකද්ද අවුල කියලා.ඉතින් මට හිතුනා මෙි ගැන තෙරෙඩි එකක් open කරන්න.සමහර අය දන්නවත් ඇති. adblock add-ons use කරන නොකරන,නොදන්න අයට දැනගන්න එක්ක පුංචි දෙයක් දැමිමා.
මෙික බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1762957
මෙිකට හේතුව තමයි Firefox (add-ons) වල adblock disable අක්‍රීය කරලා නැහැ.එක enable වුනාම කිලික්/play/download කරන්න තියා online බලන්නත් බැහැ.මෙික සමහර online movies වෙබි සයිටි වලට වෙන දෙයක්.එවිට adblock disable කරන්න කියලා කියනවා. (පලවෙනි පින්තුරය)
View attachment 66376
මෙික disable/enable කරන්න Firefox - Menu bar - Tool - add-nos වලට යන්න.
නැත්තමි
settings වලට යන්න නැතුව,ලේසියෙන් කෙලින්ම adblock addon icon ඒකේ උඩ click කරලා "Enabled on this site" click කරාම disabled on that site වෙනවා.එතන disable on openload.co කියලා වැටෙනවා.එතන සිලෙක්ටි කරන්න.
View attachment 66381
දැන් open load වල ඩවුන්ලෝඩි එක මත කිලික් කරන්න.
View attachment 66378
මම files බාන්න use කරන්නෙ IDM Downloader එක.
View attachment 66379
දැන් වැඩ
download කරන්න හෝ චිත්‍රපටියක් online නැරබිය හැක.
View attachment 66382
Sinhala Movie Download Links.
http://www.elakiri.com/forum/showthread.php?t=1762565
Movies Download/Upload.
https://openload.co/
IDM downloader එක බාගන්න.
https://www.internetdownloadmanager.com/download.html
නිකං බලලා යන්න එපා.බමිප් ඵකක් දාගෙන යන්න.පොඩි දෙයක් වුනත් නොදන්න කාටහරි වැදගත් වෙයි.

.
.
.
.
.
.
.
.
බුදු සරණයි.!

Last edited: