Adbrite එකෙන් සල්ලි ගන්න

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    minimum eka change karanna puluwan neda apita kamathi widiyata? mama hithanne $10 wenna oone aduma.

    ow machan mata mathaka widihata $5 puluwanda koheda eth wadak na ban gannawanam aduma gane $50 wath gihin ganna one nathnam oka bank ekata aran yanna wililajjawe ba
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ow machan mata mathaka widihata $5 puluwanda koheda eth wadak na ban gannawanam aduma gane $50 wath gihin ganna one nathnam oka bank ekata aran yanna wililajjawe ba

    eka paarak kala but $3k wath aawe na 1month ma hoyanna hoda kramayak kiyala deehanko ;)
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    දැනට නම් එනවා මචන්.
    ඒත් උඹේ ඔය ප්ලෑන් එකෙන් පස්සේ
    සමහර විට උන් ලංකාවට ගෙවන එක නවත්තයි!
    ගුඩ් ලක්...:baffled:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    mama 2011 $10 / $15 payout kara :yes::yes:

    deparakma chq awa. maaru karaganna bari una ... mama owa maru karanna danne naha :(:(
    උඹ මුකුත් දැන ගන්න ඕන නැහැ! බැංකුවේ වැඩ කරන උන් මාරු කරලා දෙනවා:lol:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    උඹ මුකුත් දැන ගන්න ඕන නැහැ! බැංකුවේ වැඩ කරන උන් මාරු කරලා දෙනවා:lol:

    ane naha machan sirawatama :( mama mokada karanna ona gihin kiyana ekai prob.

    nodanama mama giye 1st NSB .. eke mawa un kawa ... mata cheq epama una :(

    EK ekekmai kuwe unge chq maru karanna ba kiala :(
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ane naha machan sirawatama :( mama mokada karanna ona gihin kiyana ekai prob.

    nodanama mama giye 1st NSB .. eke mawa un kawa ... mata cheq epama una :(

    EK ekekmai kuwe unge chq maru karanna ba kiala :(
    මුලින්ම පිපල්ස් බෑන්ක් එකේ එකවුන්ට් එකක් ඕපන් කරපන්
    ඊළඟට චෙක් එක අරන් ගිහින් කොළයක් පුරෝපන්
    ඊලඟට ඒක චෙක් කියලා ගහලා තියෙන එකාට දියන්
    ඌ ඒකට අවශ්‍ය අත්සන් ගහලා ඩිපොසිට් කරනවා
    උබට රිසිට් එකක් දෙනවා!

    සිම්පල්...
     
    • Like
    Reactions: vihangaboy