Add එකක video එකක් හොයලා දෙතහැකිද?
මතකද අර hair gel add එකක් තියෙන්නෙ කොල්ලෙක් කෙල්ලෙක්ව motor bike එකේ දාගෙන යනවා, ටික වෙලාවකින් කෙල්ල bike එකේ ඉස්සරහට ඇවිත් handle එකේ වාඩිවෙලා කොල්ලගෙ සාක්කුවෙන් Gel packet එකක් අරං කොල්ලට එක එක hair styles දාන්නෙ... මට හරියට මතක නෑ මොකද්ද add එක කියලා. මතක විදියට නම් Gold hair gel වගේ...
අන්න ඒ add එක පොඩි වැඩකට උවමනා වෙලා තියෙනවා අපේ short film එකකට. කාටහරි පුළුවන් නම් ඒ video එක හොයලා දෙතහැකිද? Youtube වලින් හරි කමක් නෑ. කව්රු හරි capture කරපු එකක් හරි කමක් නෑ.
හොයාගන්න පුළුවන් විදියක්වත් කියන්න. ලොකු උදව්වක්! Thanks!