Therapeutic treatments කියන්නේ උබත් එක්ක කතා කරලා, වගේ කරන ප්‍රතිකාර: නම් පොඩ්ඩක් Psychologist කෙනෙක්ව Channel කරලා බලන්න: නැත්තම් මම දාපු අනිත් පොස්ට් එකේ වගේ පොඩ්ඩක් දවස් කීපයකට තැන වෙනස් කරන්න: වෙන වැඩක යෙදෙන්න: එකියන්නේ එලිය ලෝකේ කරන වැඩක: උදේට පොඩි සලර Exercise routine එකක් තියාගන්න: Push ups, walking, running වගේ Basic ටිකක්:
උබට තියෙන්නේ Depression වල මුල Stage වල එකක්: අනිත් එවුන් ඉස්සරහට ගිහින්, මම තාම එක තැන: දැන් මගේ වෙලාව ගිහින් එව්රයි, දැන් මට කරන්න දෙයක් නෑ වගේ දේවල්:
මමත් ඔහොමයි මචන්: උබ එකතැන නැවතිලා ඉදල ඇති: එක්කෝ මොකක් හරි Social Anxiety එකක් නිසා එනිසා හෝ වෙන හේතුවක් නිසා ADHD කියන දේ එන්න ඇති:
උබට කාලය අපහු ගන්න බෑ: උබේ දන්නා අය Accomplish කරපු දේවල් එක දවසින් උන දේවල් නෙමෙයි: ඒ ගොල්ලෝ එතෙන්ට එන්න Flow එකේ ඉදිරියට ගිහින්: මෙහෙමයි උබේ දැන් තත්වේ තේරුම් ගන්න: නිකන් පොඩ්ඩක් නිදහස් වෙලාවක් අරගෙන හිතන්න උබට ඔහොම feel වෙන්න හේතු උනේ මොකක්ද? ඇයි? කියන ප්‍රශ්නේට උත්තර ඔය අරම මේවා හිතන වෙලාවේ එක ගැන හිතන්න:
උබ මොනවද කරේ පහුගිය අවුරුදු 4 ක කාලයක් ඇතුලත්?
thanks machan.
