එහෙම කරන්න එපා මචං.සයිට් එකක් කරන එක ලේසි වැඩක් නමෙයි.අපි හැමෝම ඔහොම කලොත් එලකිරි එකට ලැබෙන තුට්ටුදෙකත් නැති වෙනවා.. ඒකා නිසා පුලුවන්නම් ඔය ඇඩ් එකක් ක්ලික් කරපන්...![]()

ඇයි බන් එ ?? මම නම් දවසට එක පාරක් හරි ඔබනවා ඔය ඇඩ් ටික විතරනෙ අපි ලොග් උනාම එන්නෙ ඉතින් ඔකෙන් මොකක්ද උබට තියෙන කරදරය
එහෙම කරන්න එපා මචං.සයිට් එකක් කරන එක ලේසි වැඩක් නමෙයි.අපි හැමෝම ඔහොම කලොත් එලකිරි එකට ලැබෙන තුට්ටුදෙකත් නැති වෙනවා.. ඒකා නිසා පුලුවන්නම් ඔය ඇඩ් එකක් ක්ලික් කරපන්...![]()
mamanam adblock plus eka use karanawa.. mama manually okkoma block kara.. neththam meka thorana wage.. ehen mehen nimenawa paththu wenawa![]()

mekata pissu hedilada...
ban meka karagena yanawa aththe oya site eke thiyena Ads walin wennethi..meke admin ayya apen salli gannawada ELAKIRI eke karana kisima deyakata...
Ubata mokadda me ads tiken thiyena karadare

එම නිසා ඔය ඇඩ් ටික ලෝඩ් වෙන්නට යන කාලය සහ බයිට් ගනනත් මට වටිනවාය...
ගැත්තන් මට අනුකම්පා කරත්වා..
මම වෙනුවට උබලා තව පාරක් ඇඩ් ක්ලික් කොරපල්ලා

AdBlock එකෙන් පුලුවන්නේ
ara firefox addon 1k thiyenne ADDblock plus kiyala aka dala balhan