Add Blocker

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා,,මෙන්න මේ ඇඩ් ටික බ්ලොක් කරගන්න විදිහක් කියපල්ලකෝ.....:dull::dull::dull::dull:

    captureiih.jpg

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇයි බන් එ ?? මම නම් දවසට එක පාරක් හරි ඔබනවා ඔය ඇඩ් ටික විතරනෙ අපි ලොග් උනාම එන්නෙ ඉතින් ඔකෙන් මොකක්ද උබට තියෙන කරදරය
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    එහෙම කරන්න එපා මචං.සයිට් එකක් කරන එක ලේසි වැඩක් නමෙයි.අපි හැමෝම ඔහොම කලොත් එලකිරි එකට ලැබෙන තුට්ටුදෙකත් නැති වෙනවා.. ඒකා නිසා පුලුවන්නම් ඔය ඇඩ් එකක් ක්ලික් කරපන්...:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම කරන්න එපා මචං.සයිට් එකක් කරන එක ලේසි වැඩක් නමෙයි.අපි හැමෝම ඔහොම කලොත් එලකිරි එකට ලැබෙන තුට්ටුදෙකත් නැති වෙනවා.. ඒකා නිසා පුලුවන්නම් ඔය ඇඩ් එකක් ක්ලික් කරපන්...:rofl:
    :yes:;)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇයි බන් එ ?? මම නම් දවසට එක පාරක් හරි ඔබනවා ඔය ඇඩ් ටික විතරනෙ අපි ලොග් උනාම එන්නෙ ඉතින් ඔකෙන් මොකක්ද උබට තියෙන කරදරය

    එහෙම කරන්න එපා මචං.සයිට් එකක් කරන එක ලේසි වැඩක් නමෙයි.අපි හැමෝම ඔහොම කලොත් එලකිරි එකට ලැබෙන තුට්ටුදෙකත් නැති වෙනවා.. ඒකා නිසා පුලුවන්නම් ඔය ඇඩ් එකක් ක්ලික් කරපන්...:rofl:

    mamanam adblock plus eka use karanawa.. mama manually okkoma block kara.. neththam meka thorana wage.. ehen mehen nimenawa paththu wenawa :D

    :D:D

    mekata pissu hedilada...
    ban meka karagena yanawa aththe oya site eke thiyena Ads walin wennethi..meke admin ayya apen salli gannawada ELAKIRI eke karana kisima deyakata...
    Ubata mokadda me ads tiken thiyena karadare

    උබලට වගේ අධිවේගී අන්තර්ජාල පහසුකමක් මට නැත...:no::no::no:එම නිසා ඔය ඇඩ් ටික ලෝඩ් වෙන්නට යන කාලය සහ බයිට් ගනනත් මට වටිනවාය...:P:Pගැත්තන් මට අනුකම්පා කරත්වා..:dull::dull:මම වෙනුවට උබලා තව පාරක් ඇඩ් ක්ලික් කොරපල්ලා;);)