NON HOLLYWOOD/HINDI/TAMIL MOVIES

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචන්ලා අපි හුඟක් වෙලාවට බලන්නේ HOLLYWOOD, BOLLYWOOD නැත්තං SOUTH INDIAN චිත්‍රපට....:yes::yes::yes:
    හැබැයි ලෝක සිනමාව ගත්තොත් බොහොමයක් රටවල් තියෙනවා පට්ටම ෆිල්ම් හදන...විශේෂයෙන් ඉහළ IMDB රේටිං තියෙන විශිෂ්ට සිනමාකෘති....:cool::cool::cool:
    කට්ටිය මේවට යොමු කරන අවධානයත් අඩුයි . . වැඩිය බාන්නෙත් නෑ... ඒකනිසා මේ වගේ සිරාම ෆිල්ම් හුඟක් වෙලාවට අපිට මිස් වෙනවා . . . :yes::oo::yes:
    මේ ත්‍රෙඩ් එකේ මම බලාපොරොත්තු වෙන්නෙ එළකිරි එකේ මෙවැනි විදේශීය චිත්‍රපට ගැන දැනුම, බලපු ෆිල්ම් සහ වෙනත් වැදගත් තොරතුරු බෙදාගන්න....විශේෂයෙන් මෙන්න මේ වගේ රටවල්වල ෆිල්ම්


    FRANCE
    ARGENTINA
    IRAN
    AFGHANISTAN
    BRAZIL
    BOLIVIA
    SOUTH KOREA
    CHINA (ONLY MOVIES WITH A STRONG STORY)
    JAPAN
    BRITAIN
    DENMARK
    POLAND
    BELGIAN
    GERMAN
    RUSSIAN


    හෝ වෙනත් ඔයාල දන්න පට්ටම වෙන ඕන ජාත්‍යන්තර චිත්‍රපට මෙතන දාමු . . .
    ආරම්භයක් විදියට මම බලල තියෙන පට්ටම ඒ වගේ ෆිල්ම් ටිකක් මුලින්ම දාන්නම්
    ජය වේවා !!! :yes::cool::yes:
     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    CITY OF GOD (2002) - BRAZIL
    city-of-god-movie-poster.jpg


    THE SECRET IN THEIR EYES (2009) - ARGENTINA
    article-secret-in-their-eye_0.jpg

    AMELIE - FRANCE
    627.jpg


    INCENDIES (2010) - FRANCE
    incendies.jpg


    TROPA DE ELITE (THE ELITE SQUAD) - BRAZIL
    tropadelitewp5.jpg


    TROPA DE ELITE 2 - BRAZIL
    TropaDeElite2capa_wwwBaixeFilmesOnlinetk.jpg
     
    Last edited: