ADD YOUR PET'S 4TO HERE

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    දැන් නම් මාස 3ක් විතර වෙනව මෙයැයිට :P :yes:

    soz1.jpg
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මේ අපේ ගෙදර හිටිය කෙනා. නම "පොඩී"
    කොහේදෝ ඉඳල ඇවිත් අපිත් එක්ක ගෙදර කෙනෙක් වගේම අවුරුදු 4 ඉඳල යන්න ගියා.. අද වෙනකම් ආයෙ ආවෙ නෑ. අදටත් අපි වෙන කිසිම සතෙක් හදන්නෙ නෑ.
    :(

    2q9m5ig.jpg