Adderall හොයාගන්ඩ විදියක් නැද්ද?

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඔය මොකුත් ඕනෙ නෑ. ජීවිතේට හොඳ සහකරියක් ලැබෙනව නං, මට ඒ දැනිල තියෙනව
    අනං මනං වලට ඇබ්බැහි වෙන්නෙත් නෑ
    mekama athi muu pinnaya wage inne ai kiyala therum ganna
    thamanta thaman withrai,eeka gana hithala hari confidence hada ganin
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world

    කියල වැඩක් නෑ ඌට. ගෑනු ගත්තම ත්‍රෙඩ් ගාන පස් ගුනේකින් වැඩි වෙනව මුලින්ම දාන්නෙ
    සුකන්න බෑ ඇටෙන්ශන් අඩුයි
     
    • Like
    Reactions: Heisenberg

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    rialine kiyne alchole neme yako :P tablet ekak. ADHD tyna unta dene. ethkota mind eka ona dekata focus karagna puluwan. ritaline adderell use kranna students la godak welwata exam walata ehema paadam karanna. eka abuse krla addct wenwa itin samarha ewun.
    man dannava oi:lol::lol: biwwe tablet eka thamayi. ADHD witharak neme oka anxiety walatath denava. eka ekata samahara welavata eken side effects enava. ritalin kiyanne side effects wadima ekak modafinil vage dewal ekka compare kalama. mata apu side effect eka thamayi athe gahanna bari eka. oka bivve anxiety valata, anthimata eka vadi una behethata
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka

    ah ubata apu eka :P mam dane na mata nam ehema awulak wune na. but eka parak kakula awul wuna. oka eka digata gahagha idala. :P
    ridenna gatta awidagnna bariwa
     
    • Like
    Reactions: Tharaka25

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ah ubata apu eka :P mam dane na mata nam ehema awulak wune na. but eka parak kakula awul wuna. oka eka digata gahagha idala. :P
    ridenna gatta awidagnna bariwa
    ahh sorry wenna one. godak kal gattu ekak hinda mata nama patalila. ritalin nemeyi risnia kiyala magulak mn aran thiyenne. eka thamayi mata wada karala natte. ritalin try karala balanna one passe

    prescription ekak nathuva ganna puluwanda bn?
    ------ Post added on May 2, 2021 at 3:26 PM
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ahh sorry wenna one. godak kal gattu ekak hinda mata nama patalila. ritalin nemeyi risnia kiyala magulak mn aran thiyenne. eka thamayi mata wada karala natte. ritalin try karala balanna one passe
    ekane yko. ritaline walata active gatya wadi wenwa. full hyper scn ekak wene. so nagine nathi wena ba. anith patta nam wenna puluwan :lol: :yes:

    Risnia 1mg Tablet is used in the treatment of schizophrenia (a mental disorder that can result in hallucinations or delusions and also adversely affects a person's ability to think and behave) and mania.
     
    • Love
    Reactions: Tharaka25

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ekane yko. ritaline walata active gatya wadi wenwa. full hyper scn ekak wene. so nagine nathi wena ba. anith patta nam wenna puluwan :lol: :yes:

    Risnia 1mg Tablet is used in the treatment of schizophrenia (a mental disorder that can result in hallucinations or delusions and also adversely affects a person's ability to think and behave) and mania.
    ow bn. mn nawaloke damani kiyala docekgen gatte. social anxiety kiyalayi kivve. adu un nattan aye hambawenna enna kiwwa. meka bivvahama anxiety wadi wenava. ritalin try karala balanna one
     
    Sen-lu

    Well-known member
  • හිත රිදුනට කරන්න දෙයක් නෑ. උඹ නලවන්න ඕන එකෙක් නෙවෙයි. කියල හදන්න පුළුවන් උන් ඉන්නව. කණ රත්වෙන්න දෙකක් දීලා හදන්න ඕන උං ඉන්නවා. උඹ අයිති වෙන්නේ දෙවැනි කාණ්ඩෙට.

    කවුරු හරි ඉන්න ඕන දෙකක් දීල උබව දක්කන්න පුළුවන් එකෙක්. අම්මලා නැති දවසකට උඹ මොනාද කරන්න හිතාගෙන ඉන්නෙ. බොරුවට අඩන්නෙ නැතුව රස්සාවක් කරපන්.

    මට මේ ලඟදි කොල්ලෙක් හම්බුනා ඌට අවුරුදු 20 ක් 21 ක් ඇති ස්නායු ලෙඩක් තියෙනවා එයාට වෙව්ල වෙව්ල තමා job එක කරන්නෙ. ඒත් ඒ ළමය job එක කරල ගෙවල් වල මිනිස්සුන්ට, තමන්ට යමක් කර ගන්නවා. ලැජ්ජාවෙයන් අවුරුදු තිස් ගානක් වෙලත් පරපෝෂිතය වගේ අම්මලාගෙ ලේටික උරා බොන එක ගැන.

    Dislike දැම්මට reality එක වෙනස් වෙන්නෙ නෑ. දෙමාපියෝ නැති දවසට උබට කන්න දෙන්න එකෙක් වත් එන්නෙත් නෑ. හිතලා බලපන් උඹේ අම්මලා වෙනුවෙන් උඹ මොනාද කරලා තියෙන්නේ කියලා. ඒ මිනිස්සුන්ට නිදහසේ ඇස්, දෙකවත් පියාගන්න පුලුවන්ද උඹ දිහා බලාගෙන. මට නම් උඹව පේන්නෙ තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී කම්මැලියෙක් කියලා.

    සිරාවටම උඹත් එක්ක මට තරහයි. ආයේ උබේ එක තෙ‍්‍රඩ් එකකට වත් reply කරන්නේ නැහැ. මොකද අත්දැකීමෙන්, මම දන්නව උඹ වගේ ආත්මාර්ථකාමී එවුන් වෙනස් වෙන්නේ නෑ කියලා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    @AnuradhaRa අඩෝ මට මේක කියපං උබට ෆෝකස් කරන්න බැරිනං ඇටෙන්ශන් එක නැත්තං කොහොමද ගනං හදන්නෙ
    මට සිරාවටම ගනං බෑ ඒකයි අහන්නෙ
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    හිත රිදුනට කරන්න දෙයක් නෑ. උඹ නලවන්න ඕන එකෙක් නෙවෙයි. කියල හදන්න පුළුවන් උන් ඉන්නව. කණ රත්වෙන්න දෙකක් දීලා හදන්න ඕන උං ඉන්නවා. උඹ අයිති වෙන්නේ දෙවැනි කාණ්ඩෙට.

    කවුරු හරි ඉන්න ඕන දෙකක් දීල උබව දක්කන්න පුළුවන් එකෙක්. අම්මලා නැති දවසකට උඹ මොනාද කරන්න හිතාගෙන ඉන්නෙ. බොරුවට අඩන්නෙ නැතුව රස්සාවක් කරපන්.

    මට මේ ලඟදි කොල්ලෙක් හම්බුනා ඌට අවුරුදු 20 ක් 21 ක් ඇති ස්නායු ලෙඩක් තියෙනවා එයාට වෙව්ල වෙව්ල තමා job එක කරන්නෙ. ඒත් ඒ ළමය job එක කරල ගෙවල් වල මිනිස්සුන්ට, තමන්ට යමක් කර ගන්නවා. ලැජ්ජාවෙයන් අවුරුදු තිස් ගානක් වෙලත් පරපෝෂිතය වගේ අම්මලාගෙ ලේටික උරා බොන එක ගැන.

    Dislike දැම්මට reality එක වෙනස් වෙන්නෙ නෑ. දෙමාපියෝ නැති දවසට උබට කන්න දෙන්න එකෙක් වත් එන්නෙත් නෑ. හිතලා බලපන් උඹේ අම්මලා වෙනුවෙන් උඹ මොනාද කරලා තියෙන්නේ කියලා. ඒ මිනිස්සුන්ට නිදහසේ ඇස්, දෙකවත් පියාගන්න පුලුවන්ද උඹ දිහා බලාගෙන. මට නම් උඹව පේන්නෙ තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී කම්මැලියෙක් කියලා.

    සිරාවටම උඹත් එක්ක මට තරහයි. ආයේ උබේ එක තෙ‍්‍රඩ් එකකට වත් reply කරන්නේ නැහැ. මොකද අත්දැකීමෙන්, මම දන්නව උඹ වගේ ආත්මාර්ථකාමී එවුන් වෙනස් වෙන්නේ නෑ කියලා.
    trigger වෙන්න එපා මේක කියවලා. ඒත් depression හැදුන කෙනෙකුට පිට අය බනිනවා වගේ 1000x ගුණයකින් හිත ඇතුලෙන් එයාලා එයාලටම බැන ගන්නවා. ආත්මාර්ථකාමී කියන්න එපා. සාමාන්‍යයෙන් depression තියෙන කෙනෙක්ට හිතෙන දෙයක් තමයි." මට ජීවත් වෙන්න ඕන නෑ. , මට මැරෙන්න ඕනෙත් නෑ. , මම ඉපදුනේ නැතිනම් කියලා හිතෙනවා . එක පාර vanish වෙලා යන්න තිබ්බනම් existence එකෙන් කියලා. , අනික් එක දෙමාපියෝ වෙනුවෙන් මොනවා කරන්නද? මම ඉල්ලලා මේ ලෝකෙට ආවෙ නෑනෙ " වගේ මනස්ගාත ගොඩක් හිතෙනවා . අනික් එක depression තියෙන කෙනෙක්ට rough විදිහට සැලකුවා කියල ප්‍රතිපලයක් නෑ. පිට අය rough විදිහට සලකනවට වඩා සිය දහස් ගුණයකින් තමන් තමන්ටම නරක විදිහට සලකගන්නවා. ඒගොල්ලන්ට ඕනේ ආදරය..

    මේ prof. John Nash Nobel ceremony එකේදි කරන කතාවක් .

    ''
    I've always believed in numbers.
    In the equations and logics
    that lead to reason.But after a lifetime of such pursuits...
    ...I ask, what truly is logic? Who decides reason?
    My quest has taken me
    through the physical......the metaphysical......the delusional......and back.
    And I have made the most important
    discovery of my career.
    The most important discovery of my life.
    It is only in the mysterious equations
    of love......that any logical reasons
    can be found. ''

    [to wife]
    I'm only here tonight because of you.
    You are the reason I am.
    You are all my reasons.Thank you.

    ලමයෙක්ට අවු: 20 විතර පහු වෙනකොට වැඩිපුර අවශ්‍ය වෙන්නේ දෙමාපියන්ගේ ආදරයට වැඩිය විරුද්ධ ලිංගිකයෙකුගේ ආදරය .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,044
    1
    43,457

    Thanks machan :love: :) (y)
     
    Sen-lu

    Well-known member
  • trigger වෙන්න එපා මේක කියවලා. ඒත් depression හැදුන කෙනෙකුට පිට අය බනිනවා වගේ 1000x ගුණයකින් හිත ඇතුලෙන් එයාලා එයාලටම බැන ගන්නවා. ආත්මාර්ථකාමී කියන්න එපා. සාමාන්‍යයෙන් depression තියෙන කෙනෙක්ට හිතෙන දෙයක් තමයි." මට ජීවත් වෙන්න ඕන නෑ. , මට මැරෙන්න ඕනෙත් නෑ. , මම ඉපදුනේ නැතිනම් කියලා හිතෙනවා . එක පාර vanish වෙලා යන්න තිබ්බනම් existence එකෙන් කියලා. , අනික් එක දෙමාපියෝ වෙනුවෙන් මොනවා කරන්නද? මම ඉල්ලලා මේ ලෝකෙට ආවෙ නෑනෙ " වගේ මනස්ගාත ගොඩක් හිතෙනවා . අනික් එක depression තියෙන කෙනෙක්ට rough විදිහට සැලකුවා කියල ප්‍රතිපලයක් නෑ. පිට අය rough විදිහට සලකනවට වඩා සිය දහස් ගුණයකින් තමන් තමන්ටම නරක විදිහට සලකගන්නවා. ඒගොල්ලන්ට ඕනේ ආදරය..

    මේ prof. John Nash Nobel ceremony එකේදි කරන කතාවක් .

    ''
    I've always believed in numbers.
    In the equations and logics
    that lead to reason.But after a lifetime of such pursuits...
    ...I ask, what truly is logic? Who decides reason?
    My quest has taken me
    through the physical......the metaphysical......the delusional......and back.
    And I have made the most important
    discovery of my career.
    The most important discovery of my life.
    It is only in the mysterious equations
    of love......that any logical reasons
    can be found. ''

    [to wife]
    I'm only here tonight because of you.
    You are the reason I am.
    You are all my reasons.Thank you.

    ලමයෙක්ට අවු: 20 විතර පහු වෙනකොට වැඩිපුර අවශ්‍ය වෙන්නේ දෙමාපියන්ගේ ආදරයට වැඩිය විරුද්ධ ලිංගිකයෙකුගේ ආදරය .
    Trigger වෙන්න දෙයක් නෑ උඹ කියන දේවල් ඇත්තනෙ.
    Also, I think that the depression is a response mechanism that the faults is not in the mechanism itself.
    I truly believe that if you want you can outcome or latest control depression.

    So
    @AnuradhaRa if I hurt your feelings I like to apologize.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    තව අවුරුදු 100ක් වගේ යද්දී නම් මේවාට බෙහෙත් තියෙයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    Trigger වෙන්න දෙයක් නෑ උඹ කියන දේවල් ඇත්තනෙ.
    Also, I think that the depression is a response mechanism that the faults is not in the mechanism itself.
    I truly believe that if you want you can outcome or latest control depression.

    So
    @AnuradhaRa if I hurt your feelings I like to apologize.
    ඔයා කලින් දාල තිබ්බ post හින්ද මම හිතාගෙන හිටියෙ ඔයා ඉක්මනින් තරහ යන god complexity තියෙන පොරක් කියලා . හිතපු විදිහ වැරදියි වගේ .. sorry හොදේ.
     
    • Like
    Reactions: AnuradhaRa