address validity එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,087
    4,103
    113
    කෙනෙක් ගේ address validity එක කොහොමද?

    1. ID එකේ address එක
    2. චන්ද ලේකනයේ address එක
    3. රෙන්ට් එකට ඉන්න තැන address එක

    1,2,3 use කරන වෙලාවල් මොනවද?