මචාන් මට අලුත් forex broker කෙනෙක්ගේ register උනා (XM). උන් ඉල්ලනවා residence verification document එකක් date එකත් එක්ක. මම මිට කලින් කරේ Etisalat bill එකක ඉසරහ address එක තියන එකේ photo එකක් යවපු එක (පරණ broker ට කරේ එහෙමයි). මුන් කියනවා date + address + name එක පැත්තේ තියෙන්න ඕනෙලු. කොහොමද බන් එහෙම තියන document එකක් හොයාගන්නේ?