ade ai bn mehema.......

Chandi_Bandi

Well-known member
  • May 28, 2016
    264
    277
    63
    I never thought that the Sri Lankan people are so disgusting like this. VERY DISRESPECTFUL.. Here I found tik tok video from a European female traveler and she uploaded a video about budget traveling. Take a look at the comments here.

    Source -

    11.PNG
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,554
    98,516
    113
    I never thought that the Sri Lankan people are so disgusting like this. VERY DISRESPECTFUL.. Here I found tik tok video from a European female traveler and she uploaded a video about budget traveling. Take a look at the comments here.

    Source -

    View attachment 165030

    අරූ අපිට බෙටර් බෙගර්ස්ල ඉන්නව කියන්නෙ කපුට ගැන හිතාගෙනද කොහෙද? ඌත් ඇමරිකන්නෙ බලන් ගියාම. :rofl: :rofl:
     

    HmNRazor

    Well-known member
  • කවුද බන් ශ්‍රීලන්කන්ස් ල කියන්නේ ??
    අර කඩදාසි වත් නැති රටේ උන්ද ?? 🤭
    අර පැය 24න් පැය 7ක් - පැය 10ක් කරන්ට් එක නැතුව ඉන්න රටේ සෙට් එකලු මයෙ හිතේ :rolleyes2: 🥴
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මේ ට්‍රැවලින් වීඩියෝ බලන සමහරු ගෙදරින් එලියට බහින්නෙත් කලාතුරකින්. එලියට බැස්සත් උපරිම නගරයෙන් පිට යන්නෙ නෑ. එලියට ගියත් කන්නෙ සයිවර් කඩෙන්. ශොපින් මෝල් එකකට ගියත් කරන්නෙ වින්ඩෝ ශොපින්. ඇවිදලා ඇවිදල අමාරුවෙන් එකතු කරගත්තු සල්ලි ටිකෙන් මොකක් හරි ෆාස්ට් ෆුඩ් චේන් එකකට රිංගලා සෙල්ෆි හැට හුටහමාරක් ගහලා පේස්බුක් ඉන්ස්ට දාන එක තමයි උන්ගෙ ජීවිතේ.

    හැබැයි වෙන එකෙක් අඩු වියදමෙන් ජීවත් වෙනවා දැක්කම කියන්නෙ හිඟන්නා කියලා. සමහරවිට වෙන එකෙකුට හිඟන්නා කිව්වම තමන්ගෙ හිඟනකම තමන්ටම අමතක වෙනවා ඇති.