Adenawa neda??

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    අරලිය ගහ මැදුරේ ආරක්ෂාව සඳහා හෙට පාන්දර 2.30 ට වහාම ක්‍රියාත්මක වන පරිදි 3000ක පොලිස් බල ඇණියක් කැඳවා ඇත.
    වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය හා කො‍ටුව පොලිස් ස්ථානවලින් කළ විමසීම් වලදී මේ බව තහවුරු කෙරිණි.
    කෙසේ නමුත් මේ වන විට ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව තුළ නොමැති බවත් වාර්තාවෙ. පසුගිය ජනාධිපතිවරන දිනයේදී මෙලෙසම ඔහු ශ්‍රිලංකාවෙන් පිටව ගිය බව වාර්තා වූ අතර පසුව ප්‍රතිපල යහපත් වීමෙන් ඔහු එම රාත්‍රියේම පැමිණ තිබිණි.
    එහෙත් මෙවර එතරම් විශාල පොලිස් බල ඇණියක් කැඳවීම සැක කටයුතු සිදුවීමකි. යම් හෙයකින් ජනාධිපතිවරයා මැතිවරණය පරජය වූවද තව වසර දෙකක ඉතිරි ධුර කාලයද ගත කිරීමට ගන්න උත්සහයක් විය හැකිය.
    එහෙත් විපක්ෂ දෙශපාලන පක්ෂ විසින් අවධාරණය කළේ 09 වෙනිදා අවසන් ප්‍රතිපළ නිකුත් වීමෙන් පසුව ඔහු ගෙදර යායුතු බවත් කිසිසේත්ම බලයේ සිටීමට ඉඩ නොදෙන් බවත්ය.




    10929249_528175397325571_3916178477427727801_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,845
    26,850
    113
    Newsfirst @newsfirst_en · 12m 12 minutes ago

    Voter turnout as at 4pm Jaffna over 60%, Kilinochchi - 63%, Mullaitivu 74.78%, Mannar 68.52%, Ampara 70% #PresPollSL #SriLanka #lka #News1st
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    aniwa hambanthota chanda walin me para 40% wath kadanawa.
    kurunagala thamai not sure.
    දැන් මම ඉන්නෙ හම්බන්තොට. දැනට ලැබෙන තොරතුරු වලට අනුව 52% පමණ වාසියක් තියෙන්නෙ මෛත්‍රීට (බෙලිඅත්ත ආසනය හැර).
     

    draj

    Banned
    Jan 4, 2015
    48
    3
    0
    kurunagala thamai

    aniwa hambanthota chanda walin me para 40% wath kadanawa.
    kurunagala thamai not sure.

    කුරුණෑගලනම් බොහෝදුරට මහින්දට යයි. ඒත් ප්‍රශ්නයක් නෑ

    කුරුණෑගල නම් මරාට බරයි! :angry:

    උබලා හරි බන්. එකෙක් MY3 කියද්දි අනිකා කියන්නේ MR කියලා. 50% 50% යන සින් එකක් තියෙන්නේ. බලමු.