adenawa oiiiii......\\//\\//\\//\\//

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කොයි දේ වුනත් ලක්මව නැහැ වැනසෙන්නේ.........
    මිනි මැරුවත් අම්මට පුතු වැඩි නැත්තේ.........
    මේ පව් කාර බර ලක් මව ඉවසන්නේ........
    බුදු සිරිපා ගැවසුනු පිං මහිමෙන්නේ.........

    අද හෙට උදා වෙයි යලි ඒ එලිය ඉර........
    දිදුලයි ලකඹරම එක ලෙස එලිය කර..........
    එතකං ඉවසමින් ඉමු හොඳ සිහල සිත......
    කන්දක් පාත්වෙද බල්ලන් බුරන කල.......


    දුක තමයි සහෝ.........
    ඒත් ඉවසපං........
    අපිටත් දවසක ඉර පායාවි............

    :(:(:(:(:(:(:(:(:)
     
    • Like
    Reactions: buura

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    අඩන්න හිටපු මිනිහගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේ.................................

    මාර අප්සෙට් එක තමයි.......................

    End Of Ceylon Cricket..............වගේ..........
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔව්වා මොනවද බං
    යුද්ධෙ දිනුවනේ
    ඒ ඇතිනේ
    :eek::eek:
    :growl:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Ape Namal ayyata Jaya wewa :P ape Team ekata Suba Anagathayak Kiwwa :( Next Time cup eka kese wethath Final wath Awoth athi mehema Gihin :P
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    දේශපාලනය ගෑවලා ලංක‍ාවේ Cricket ඉවරයි..

    කලෙකන්නි බල්ල්ලෝ ලොකු පුටු වලට ගියාම ඔහොම තමයි.. :growl::growl: