adenawa oiiiii......\\//\\//\\//\\//

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    cw.jpg


    ඈත්ත නේද.............​
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කොයි දේ වුනත් ලක්මව නැහැ වැනසෙන්නේ.........
    මිනි මැරුවත් අම්මට පුතු වැඩි නැත්තේ.........
    මේ පව් කාර බර ලක් මව ඉවසන්නේ........
    බුදු සිරිපා ගැවසුනු පිං මහිමෙන්නේ.........

    අද හෙට උදා වෙයි යලි ඒ එලිය ඉර........
    දිදුලයි ලකඹරම එක ලෙස එලිය කර..........
    එතකං ඉවසමින් ඉමු හොඳ සිහල සිත......
    කන්දක් පාත්වෙද බල්ලන් බුරන කල.......


    දුක තමයි සහෝ.........
    ඒත් ඉවසපං........
    අපිටත් දවසක ඉර පායාවි............