කොයි දේ වුනත් ලක්මව නැහැ වැනසෙන්නේ.........
මිනි මැරුවත් අම්මට පුතු වැඩි නැත්තේ.........
මේ පව් කාර බර ලක් මව ඉවසන්නේ........
බුදු සිරිපා ගැවසුනු පිං මහිමෙන්නේ.........
අද හෙට උදා වෙයි යලි ඒ එලිය ඉර........
දිදුලයි ලකඹරම එක ලෙස එලිය කර..........
එතකං ඉවසමින් ඉමු හොඳ සිහල සිත......
කන්දක් පාත්වෙද බල්ලන් බුරන කල.......
දුක තමයි සහෝ.........
ඒත් ඉවසපං........
අපිටත් දවසක ඉර පායාවි............
දේශපාලනය ගෑවලා ලංකාවේ Cricket ඉවරයි..
කලෙකන්නි බල්ල්ලෝ ලොකු පුටු වලට ගියාම ඔහොම තමයි..![]()










thawa duratath srilanka cricket yanu Rajapaksha paramparawe depalaki..














ඇඩෙන කතා කියන්න එපා බං...
ගෑනිට වැඩිය මම ක්‍රිකට් වලට ආදරෙයි...........
කප් එක පැරදුන දවසෙ ඉදල තාම හරියට කෑමක් කන්න බෑ.............






