Adf.ly Links Bypass කරමු

areyoucrazy

Well-known member
  • Oct 21, 2008
    987
    469
    63
    NY
    Adf.ly%2Bhacker%2Bmain%2Bpic.jpg


    ඔය ගොල්ල දන්නවනේ Adf.ly ගැන මේකෙන් Url Short කරලා දාපුවම money හම්බෙන්වනේ ! :) හැබයි ඉතින් මේක අපිට එපා කරපු දෙයක් මොකෝ 5 seconds ඉවස්සන්න වෙනවනේ

    මෙන්න එකට විසදුමක් ගෙන්වා මේක FIREFOX addon එකක්

    හැබයි අපි ඉස්සෙල්ලම Greasemonkey Install කරගෙන ඉන්න ඕනි

    1) ඉස්සෙල්ලම මේ page එකට යන්න Adf.ly Hacker script

    ijm2eG.jpg


    2) Install කියන එක කරන්න

    දැන් ආයේ Adf.ly link එකට යනකොට ඔයාලට ඉවසන්න ඕනි නෙහැ ඔයාලට Automatically අවශ්‍ය page එක පෙන්නනවා
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මේක නම් ගොඩක් වටිනව කරල බලන්න ඔනේ...........:yes:
    ස්තුතියි යාලුවා :)