PodiAny recommendations?
මචං මට සිරාවටම කියහං මොකක්ද මේ ADHD කිය
අධි ක්‍රියාකාරි අඩු අවදානය
Mokkdඋබට ADHD නෙවෙයි වෙන ලෙඩක් තියෙන්නේ![]()
Shoulder massager ekak aran oluwe tiyaganna.oluwa massage karala balanko oya leda adu wenawaAny recommendations?
1, 2, 3 thiynwa tharaha yanawanm aduiShort term memory lost eka?
reaction speed eka wediy?
Weda Kal kadanavada?
Hema kema ekkama kenthi enawada
Mata e Leda nah bn mata oni hiniyata chill ekak Ganna... Job eka nisa stress nam tiyenawa ithinShoulder massager ekak aran oluwe tiyaganna.oluwa massage karala balanko oya leda adu wenawa
ShoulderMata e Leda nah bn mata oni hiniyata chill ekak Ganna... Job eka nisa stress nam tiyenawa ithin
මේක ඇත්තක් තියනව scientificallyඕව නෙමේ , ජාන වලින්මයි එන්නෙ
මේක තමා best1. Working Out. (1 hour of sweat and tears a day)
now you cant buy it anyway , its out of stock i guess,1. Working Out. (1 hour of sweat and tears a day)
2. Plenty of Coffee.
3. Plenty of Red meat.
4. Then you will be able to stop popping 'em pills, these babies expired last month, cuz, i stopped taking them after following the above 3.
@AnuradhaRa Understand where my hatred for you comes from.
View attachment 228658
I always bought the stuff in bulk, entire packs with boxes even, but this is the only card that was left on my desk. I heard people say that allegedly "Union Chemists have an illicit trade with customs, which is why they always have it in their inventory".now you cant buy it anyway , its out of stock i guess,
ow perfectionism nam thiyanawa hebeyADHD කියන්නෙ මට තේරෙන තාලෙට ඕනවට පඩා පිලිවෙල, එක දෙයක් පුරුදු උනාම ඒක අත ඇරගන්න බැරි එක වගේ දේවල්. මේ දේවල් හොඳ පැත්තට නැඹුරු කර ගත්තොත් ඒ මනුස්සය පට්ට ඩයල් එකක් වෙනව. ඉතින් එහෙම මනුස්සයෙක් එක්ක සාමාන්‍ය එවුන්ට ඉන්න බෑ. හිතන්න පට්ට පිලිවෙලට 100% perfect වැඩ කරන්න ඕන කෙනෙක් දෙපාර්ථමේන්තුවක අධ්‍යක්ෂක කෙනෙක් උනොත් මොකද වෙන්නෙ. අනික් උන්ට ඒ මනුස්සයගෙ කැපෑසිටි එකට වැඩ කරගන්න බැරි වෙනව. ඒකයි ඔතන තියෙන ප්‍රශ්නෙ. ඉතින් අනික් උන් නමක් දා ගන්නව අර මනුස්සයට ADHD කියල ලෙඩක් කියල. ඇත්තටම ඒක ලෙඩක් නෙමෙයි වෙන්න පුළුවන්. සාමාන්‍ය මනුශ්‍ය ස්ව්භාවයෙන් පොඩ්ඩක් ඔබ්බට ගිහපු විශේෂ ලක්ෂණයක්. ඒ මිනිස්සුන්ගෙන් හරියට වැඩක් ගත්තොත් ගොඩේ ගොඩ. වැරදි පැත්තට හරවගත්තොත් මුලින්ම වැඩේ අවුල්.
පිස්සුද බං ඒ OCDADHD කියන්නෙ මට තේරෙන තාලෙට ඕනවට පඩා පිලිවෙල, එක දෙයක් පුරුදු උනාම ඒක අත ඇරගන්න බැරි එක වගේ දේවල්. මේ දේවල් හොඳ පැත්තට නැඹුරු කර ගත්තොත් ඒ මනුස්සය පට්ට ඩයල් එකක් වෙනව. ඉතින් එහෙම මනුස්සයෙක් එක්ක සාමාන්‍ය එවුන්ට ඉන්න බෑ. හිතන්න පට්ට පිලිවෙලට 100% perfect වැඩ කරන්න ඕන කෙනෙක් දෙපාර්ථමේන්තුවක අධ්‍යක්ෂක කෙනෙක් උනොත් මොකද වෙන්නෙ. අනික් උන්ට ඒ මනුස්සයගෙ කැපෑසිටි එකට වැඩ කරගන්න බැරි වෙනව. ඒකයි ඔතන තියෙන ප්‍රශ්නෙ. ඉතින් අනික් උන් නමක් දා ගන්නව අර මනුස්සයට ADHD කියල ලෙඩක් කියල. ඇත්තටම ඒක ලෙඩක් නෙමෙයි වෙන්න පුළුවන්. සාමාන්‍ය මනුශ්‍ය ස්ව්භාවයෙන් පොඩ්ඩක් ඔබ්බට ගිහපු විශේෂ ලක්ෂණයක්. ඒ මිනිස්සුන්ගෙන් හරියට වැඩක් ගත්තොත් ගොඩේ ගොඩ. වැරදි පැත්තට හරවගත්තොත් මුලින්ම වැඩේ අවුල්.

Lol. Fuckin cunt has a Doctorate in ADHD. Sobපිස්සුද බං ඒ OCD
මානසික රෝග වෙනයි
ADHD වගේ ස්නායු ආබාධ වෙනයි
සමහරු පොඩ්ඩ බැරිවෙන්න බෑ මට ADHD තියෙනව කියල රිටලින් බොනව
එයාලට රස්සාවක් කරන්නත් පුලුවන්මට දැං හොදයි කියල බෙහෙතුත් නවත්තනව
ඒ වුණාට ADHD වල බැරෑරුම් අවස්ථා තියෙනව...
Adult ADHD අයට බෙහෙත් වලට වඩා බාහිරෙන් ලැබෙන සපෝට් එක හරි වැදගත්
උඹට තියෙන්නෙ ADHD නෙමේLol. Fuckin cunt has a Doctorate in ADHD. Sob