ADHD තියන උන් වරෙව්

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    Power of Silence kiyala YouTube eke search karala balahan...

    Ena AI Generated Videos tikak balanna..

    Reaction speed eka nam hadaganma puluwan...

    Godak prashna enne api react karanna giyahama.

    Beheth ma bonna pelebenavata wadaa thaman ma kalpana karala Hoda daganna puluwan unandywa thibboth..

    ADHD nada kiyanna man danne naha. .. hebei stress wedi unama mata oya Tika thiyenava
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    Matath thiyenwa kyala diagnosed kara e unata mama hadagaththa serama owa boru katha attention eka dila karaddi wade goda dammaki attention eka kadena ekane wenne kadenaota ai attention eka denawa kalayak yaddi hari
     
    • Like
    Reactions: Madhu94

    samueldaniel7

    Active member
  • Nov 11, 2007
    213
    96
    28
    1. Working Out. (1 hour of sweat and tears a day)
    2. Plenty of Coffee.
    3. Plenty of Red meat.
    4. Then you will be able to stop popping 'em pills, these babies expired last month, cuz, i stopped taking them after following the above 3.

    @AnuradhaRa Understand where my hatred for you comes from.

    View attachment 228658
    now you cant buy it anyway , its out of stock i guess,
     
    • Like
    Reactions: Madhu94

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    now you cant buy it anyway , its out of stock i guess,
    I always bought the stuff in bulk, entire packs with boxes even, but this is the only card that was left on my desk. I heard people say that allegedly "Union Chemists have an illicit trade with customs, which is why they always have it in their inventory".
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,167
    4,371
    113
    Sri Lanka
    ADHD කියන්නෙ මට තේරෙන තාලෙට ඕනවට පඩා පිලිවෙල, එක දෙයක් පුරුදු උනාම ඒක අත ඇරගන්න බැරි එක වගේ දේවල්. මේ දේවල් හොඳ පැත්තට නැඹුරු කර ගත්තොත් ඒ මනුස්සය පට්ට ඩයල් එකක් වෙනව. ඉතින් එහෙම මනුස්සයෙක් එක්ක සාමාන්‍ය එවුන්ට ඉන්න බෑ. හිතන්න පට්ට පිලිවෙලට 100% perfect වැඩ කරන්න ඕන කෙනෙක් දෙපාර්ථමේන්තුවක අධ්‍යක්ෂක කෙනෙක් උනොත් මොකද වෙන්නෙ. අනික් උන්ට ඒ මනුස්සයගෙ කැපෑසිටි එකට වැඩ කරගන්න බැරි වෙනව. ඒකයි ඔතන තියෙන ප්‍රශ්නෙ. ඉතින් අනික් උන් නමක් දා ගන්නව අර මනුස්සයට ADHD කියල ලෙඩක් කියල. ඇත්තටම ඒක ලෙඩක් නෙමෙයි වෙන්න පුළුවන්. සාමාන්‍ය මනුශ්‍ය ස්ව්භාවයෙන් පොඩ්ඩක් ඔබ්බට ගිහපු විශේෂ ලක්ෂණයක්. ඒ මිනිස්සුන්ගෙන් හරියට වැඩක් ගත්තොත් ගොඩේ ගොඩ. වැරදි පැත්තට හරවගත්තොත් මුලින්ම වැඩේ අවුල්.
     
    ow perfectionism nam thiyanawa hebey 🥲
     
    AnuradhaRa

    Well-known member
  • ADHD කියන්නෙ මට තේරෙන තාලෙට ඕනවට පඩා පිලිවෙල, එක දෙයක් පුරුදු උනාම ඒක අත ඇරගන්න බැරි එක වගේ දේවල්. මේ දේවල් හොඳ පැත්තට නැඹුරු කර ගත්තොත් ඒ මනුස්සය පට්ට ඩයල් එකක් වෙනව. ඉතින් එහෙම මනුස්සයෙක් එක්ක සාමාන්‍ය එවුන්ට ඉන්න බෑ. හිතන්න පට්ට පිලිවෙලට 100% perfect වැඩ කරන්න ඕන කෙනෙක් දෙපාර්ථමේන්තුවක අධ්‍යක්ෂක කෙනෙක් උනොත් මොකද වෙන්නෙ. අනික් උන්ට ඒ මනුස්සයගෙ කැපෑසිටි එකට වැඩ කරගන්න බැරි වෙනව. ඒකයි ඔතන තියෙන ප්‍රශ්නෙ. ඉතින් අනික් උන් නමක් දා ගන්නව අර මනුස්සයට ADHD කියල ලෙඩක් කියල. ඇත්තටම ඒක ලෙඩක් නෙමෙයි වෙන්න පුළුවන්. සාමාන්‍ය මනුශ්‍ය ස්ව්භාවයෙන් පොඩ්ඩක් ඔබ්බට ගිහපු විශේෂ ලක්ෂණයක්. ඒ මිනිස්සුන්ගෙන් හරියට වැඩක් ගත්තොත් ගොඩේ ගොඩ. වැරදි පැත්තට හරවගත්තොත් මුලින්ම වැඩේ අවුල්.
    පිස්සුද බං ඒ OCD :lol:

    මානසික රෝග වෙනයි

    ADHD වගේ ස්නායු ආබාධ වෙනයි

    සමහරු පොඩ්ඩ බැරිවෙන්න බෑ මට ADHD තියෙනව කියල රිටලින් බොනව
    එයාලට රස්සාවක් කරන්නත් පුලුවන් 😅 මට දැං හොදයි කියල බෙහෙතුත් නවත්තනව

    ඒ වුණාට ADHD වල බැරෑරුම් අවස්ථා තියෙනව...

    Adult ADHD අයට බෙහෙත් වලට වඩා බාහිරෙන් ලැබෙන සපෝට් එක හරි වැදගත්

    මානසික ලෙඩවලට බොන බේත් වගේ නෙමේ ADHD වලට බොන බේත්වලට tolerance එකක් හැදෙනව
    ඒ හින්ද බේත් වලින් ලැබෙන සුවය තාවකාලිකයි...
     
    Last edited:

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    පිස්සුද බං ඒ OCD :lol:

    මානසික රෝග වෙනයි

    ADHD වගේ ස්නායු ආබාධ වෙනයි

    සමහරු පොඩ්ඩ බැරිවෙන්න බෑ මට ADHD තියෙනව කියල රිටලින් බොනව
    එයාලට රස්සාවක් කරන්නත් පුලුවන් 😅 මට දැං හොදයි කියල බෙහෙතුත් නවත්තනව

    ඒ වුණාට ADHD වල බැරෑරුම් අවස්ථා තියෙනව...

    Adult ADHD අයට බෙහෙත් වලට වඩා බාහිරෙන් ලැබෙන සපෝට් එක හරි වැදගත්
    Lol. Fuckin cunt has a Doctorate in ADHD. Sob
     
    • Haha
    Reactions: elektro

    AnuradhaRa

    Well-known member
  • Lol. Fuckin cunt has a Doctorate in ADHD. Sob
    උඹට තියෙන්නෙ ADHD නෙමේ
    වෙන මොකක් හරි මානසික ලෙඩක්

    ඉස්සෙල්ල මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්
     
    Last edited: